ඩීජේ ගැන මතකය ගැන හැත්තෑව සහ අසූව දශකයේ උපන්න පිරිසට ඇත්තේ වෙනම මතකයක්. පැරණි රෙකෝඩ් තැටි දෙකක් දිවෙන මේසයක් මත ඉතා කාර්යබහුල පුද්ගලයෙකු මවන සංගීතය ඉතා මනරම්ව දෙසවන් තුළ රැඳුනා ඔබට මතක ඇති. වර්තමාන ඩිජිටල් කරණය වීමත් සමග සරළව පෙන්ඩ්‍රයිවු එකකින් සහ පරිගණකයක් බද්ධ වූ ටරැ්න්ටේබලයකින් සිදුකෙරෙන කාර්යයට වඩා බොහෝදෙනා ඒ පැරණි කාර්යයට ලොබ බඳිනවා. මේ එයට ආසා කරන පිරිසටයි.
රචින්ත ජයවර්ධන
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
පැරණි ඩීජේ නැවතත්