ඉන්දියාවේ තමිල්නාඩුවේ වෙසෙන හිටපු එල්ටීටිඊ සාමාජිකයකු සයිනයිඞ් කරල් තොගයක්, භූමිය හඳුනා ගැනීමේ උපකරණ ඇතුළු උපකරණ කිහිපයක් සිය සිරුරේ සඟවා ගෙන ගමන් කරමින් සිටියදී තමිල්නාඩු පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව ‘ද හින්දු ‘ පුවත්පත වාර්තා කළේය.
තමිල්නාඩුවේ උචිපුලි වෙරළබඩ ප්‍රදේශයේ දී අත්ඩංගුවට ගත් මෙම පුද්ගලයා කේ ක්‍රිෂ්ණකුමාර් (39) නැමැති බවට තමිල්නාඩු පොලීසිය විසින් තහවුරු කර ගෙන තිබේ.
මොහු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සන්තකයේ තිබී සයිනයිඞ් කරල් 75ක්ද, සයිනයිඞ් ග්‍රෑම් 300ක්ද, ජංගම දුරකථන 7ක්ද සොයා ගැනීමට පොලීසියට හැකි වී ඇතැයි පැවසීය.
2025 දෙසැම්බර් මස 18
160
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
957
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පරණ කොටියා ළඟ සයිනයිඩ්
නිමාෂා Wednesday, 22 July 2015 01:28 AM
ශාන සෞදි, විජයබාහු,මෙය දකුණු ආසියාතික දේශපාලන භූමිකාව තුළ පවතින අලුත් උපනතිය තුළ තේරුම් ගන්න (නි)
ශාන සෞදි Tuesday, 21 July 2015 10:41 AM
ගොඩක් හොදයි ඉන්දියාව කොටින් අත්අඩංගුවට ගැනීම මොකද ඕක ලංකාවේ කලානම් ජාතිවාදය වෙනවා මොවුන්ටදැඩි දඩුවම් කළ යුතුයි (ම)
විජයබාහු Tuesday, 21 July 2015 10:52 AM
පරණ කොටි. නිකන් හප හප ඉන්න තියාගන්න ඇති. අපි නොදන්නා කොටි (නදී)
ජයන්ත Tuesday, 21 July 2015 02:10 PM
වැඩි කලක් යන්න කලින් හැමෝම කියාවි අනේ අපරාදේ අපි මහින්ද පැරද්දුවේ කියලා.(නදී)
සංජය නවරත්න Tuesday, 21 July 2015 11:04 AM
ඕක ඉන්දියාවේ සිද්ධ උන නිසා කමක් නැහැ ලංකාවේ උනානම්. (ර)
ශක්ති Tuesday, 21 July 2015 02:39 PM
විදුලිපුටු,කොටි, මානවහිමිකම් එලියට එන්නේ ඡන්දෙ ළඟ වුණාම .මේක පුදුම ලෝකයක්.(අ)