තම ප්‍රාණඇපයේ සිටින ඊශ්‍රායල වැසියන් බේරා ගැනීමට අවශ්‍ය නම්, ඊශ්‍රායල බන්ධනාගාරවල දුක් විඳින පලස්තීන වැසියන් සහ තම සාමාජිකයන් වහා නිදහස් කරන්නැයි ගාසා තීරයේ හමාස් සංවිධානයේ නායක යහ්මා සින්වාර් ඊශ්‍රායලයට දන්වා ඇත.
හමාස් සටන්කාමීන් ඊශ්‍රායල වැසියන් ප්‍රාණ ඇපයට ගත්තේ, පසුගිය 7 වැනිදා ඔවුන් ඊශ්‍රායලයට දේශසීමා හරහා කඩා වැදී පහර දුන් අවස්ථාවේදීය.
ඊශ්‍රායල වැසියන් 200 කට වැඩි පිරිසක් තම ප්‍රාණ ඇපයේ සිටින බවත්, මේ වනවිට ඔවුන්ගෙන් 50 ක් පමණ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් මියගොස් ඇති බවත් හමාස් සංවිධානය පවසා තිබේ.
(එන්.ඩී.ටීවී.)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ප්‍රාණ ඇපකරුවන් ඕනෑ නම් සිරකරුවන් නිදහස් කරන්න - හමාස්
Sampath Abeygunasekara Sunday, 29 October 2023 10:10 PM
මෙතරම් දියුණු යුගයක ප්‍රාණ ඇපකරුවන් ලෙස මිනිසුන් තබාගැනීම කොයිතරම් කාලෝචිතයිද? මේ වැඩෙන් වෙන්නේ හමාස්ලා ගැන තවතවත් ලෝකයේ වෛරයට පාත්‍රවීමක්... කෙසේ වුණත් ඉක්මණින්ම සාමය උදාවේවා...! අපේ මානව හිමිකම් බාප්පලාට මර නින්දෙන් ඇහැරෙන්න වෙලාව.. යූ.එන්. එකක් මොකටද මේ වෙලාවට නැති යුද්ධයට නැති කඩුව වගේ...
kasun Monday, 30 October 2023 04:58 PM
මුස්ලිම් අන්තවාදය ඇතුළු සියලුම අන්තවාදීන් සහ මුලින් අතුගා දැමිය යුතුයි.