පරණ අවුරුද්ද සේ සැලකෙන අප්‍රේල් 13 වැනි දා රිය අනතුරු 63කින් හත් දෙනකු මිය ගිය බව පොලිසිය සඳහන් කරයි.
අප්‍රේල් 10 වැනි දා සිට අවුරුදු උදාව දක්වා රිය අනතුරු 352ක් වාර්තා වූ බවත්, ඉන් 30 දෙනකු මිය ගිය බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
2025 දෙසැම්බර් මස 18
512
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1058
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පරණ අවුරුද්දෙත් මග මරු හතක් රැගෙන යයි
ජගත් ලියනගේ Monday, 14 April 2014 01:09 PM
බිව්වා නං එලවන්න එපා.(නදී)
සෑම් Monday, 14 April 2014 01:46 PM
90% ක්ම රිය අනතුරු වලට හේතුව රියදුරාගේ වරදයි. ඉතිරි 10% මාර්ගයේ ,පදිකයන්ගේ සහ වාහන වල වැරදි කියා තමා මට කියන්න තියෙන්නේ. (නදී)