(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
වැඩි ආරක්ෂාව සඳහා මුළුතැන්ගේ පෝරණුවේ සඟවා තිබූ රුපියල් ලක්ෂ 19 වටිනාරන් භාණ්ඩ කිසිවකු සොරාගෙන ගොස් ඇතැයි බුලත්කොහුපිටිය පොලිසිය පවසයි.
බුලත්කොහුපිටිය හිග්ගොඩ ප්‍රදේශයේ පදිංචි රන් භාණ්ඩ අයිතිකාරි වූ 57 හැවිරිදි කාන්තාව මේ බව බුලත්කොහුපිටිය පොලිසියට පැමිණිලි කරනු ලැබුවාය.
මෙම රන් භාණ්ඩ පෝරණුව තුළ සඟවා ඇති බව හොඳින් දැන සිටි අයකු මෙම සොරකම සිදු කරන්නට ඇති බවට පොලිසිය සැක කරයි
මෙම සොරකම සිදුකළ පුද්ගලයා ගැන තවම කිසිදු තොරතුරක් අනාවරණය වී නොමැත.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
පෝරණුවේ සැඟවූ රන් හොරු අරන්
Bamunuarachchi Sunday, 12 March 2023 10:33 PM
ගැහැණුන්ට තමන්ගේ රහසක්වත් රැකගන්න බැහැ. කාට හරි කියන්න ඇති. දැන් කාටද කිව්වේ කියලා මතක නැහැ. දැන් ජීවත් වෙලා පලක් නැහැ ගඟට පනිවි. පැනලා වතුරට වැටෙන කොට මතක් වේවි කාටද කිව්වේ කියලා..
Bunny Preena Monday, 13 March 2023 01:54 PM
කිසිම සැකයක් නැහැ... හොඳටම විශ්වාස යැයි සිතෙන ලංගම ඥාතියෙකුගේ වැඩක්...