යුද සමයේ අතුරුදහන් වූවන් ගැන සෙවීම සදහා මැක්ස්වේල් පරණගම මහතාගේ ප්‍රධානත්වයෙන් පත් කළ ජනාධිපති කොමිසමේ සේවා කාලය අදින් අවසන් වේ.
මෙම කමිටුවේ ඉදිරි විමර්ශන කටයුතු සදහා කොමිෂමට තවත් මාස හයක කාලයක සේවා දිගුවක් ලබා දෙන ලෙසට ජනපතිගෙන් කරන ලද ඉල්ලීමටද මෙතෙක් කිසිදු පිළිතුරක් ලැබී නොමැති බව වාර්තා වේ.
මෙම කොමිසම විසුරුවා හරින්නේද නැතහොත් සේවා දිගුවක් ලබා දෙන්නේද යන්න පිළිබද තීරණය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගනු ඇතැයි ආරංචිමාර්ග කියයි.
2025 දෙසැම්බර් මස 18
611
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
296
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පරණගම කොමිසමේ කාලය අදින් ඉවරයි
සෑම් Monday, 15 February 2016 02:59 PM
මහින්ද තමයි පන්සල් දේශපාලනේට අරගෙන බුද්ධාගම නැති කළේ. (බ)