IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


පාරට කුණු නොදමනු

(ආර් එස් බෝගහගේ උලහිටිවල සිට) කරාබුගස් හන්දියෙන් ආරම්භ වන උලහිටිවල මුකලාන අතුරු මාර්ගය, රමණිය වෙල්යායක් අසල වැටි ඇති මුකලාන හන්දියෙන්  224 කොළඹ පුගොඩ බස් මාර්ගයට සම්භන්ධ වීමට ඇති ලෙහෙසිම මාර්ගය වේ. නමුත් මෙම මාර්ගයේ වෙල්යාය ආරම්භ වෙනවාත් සමග ප‍්‍රදේශවාසීන් හෝ පිටස්තර පුද්ගලයින් කසළ  බෑග් ගෙනවිත් දැමීම නිසා පාර ඉතාමත්ම අප‍්‍රසන්න තත්වයකට  පත් කර ඇත. මේ නිසා මාර්ගයේ ගමන් කරන අය මාර්ගය පසු කරන්නේ නහය වසාගෙනය.

කවුරුන් හෝ බලධාරියෙකු මැදිහත් වී කසළ බැහැර කිරීම නැවැත්තුවේ නැතිනම් මෙම රමණිය වෙල්යාය අසල මාර්ගය කුණු කන්දක් බවට පත් කිරීම නොඅනු මානය.

 



අදහස් (0)

පාරට කුණු නොදමනු

ආරියසේන Thursday, 10 October 2013 02:21 AM

ඔය මොකක්ද පරිසර එකකින් කියලා කඩා පනින කට්ටියක් ඉන්නවා නේද?ඒ අය අපේ ගෙවත්තයි ,කුස්සි වලයි ඇවිත් මොනවා බලනවද දන්නෙ නැහැ,ජනෙල් වලිනිත් ඇවිල්ලා ඔලුව දාලා බලනවා. ඒ අය‍ට ඕවා නොපෙනි යනවා ඇති. අනේද කියන්නේ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 602 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site