2025 දෙසැම්බර් මස 18
600
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පෙරටුගාමියෝ නිදහස පතා පාරට බසිති
නිල්හාන් Thursday, 04 February 2016 11:46 PM
නිදහසේ උද්ඝෝෂණය කරන්න නිදහස ලැබිලා තියෙනවනේ. ඉතින් කමක් නැහැ. ඒ වුණත් ටිකක් කරදරයි සාමාන්‍ය ජන ජීවිතයට (නි)
මානවී Thursday, 04 February 2016 12:09 PM
ගහලා එලවන්නයි තියෙන්නේ.(හේ)
පිටිගල Thursday, 04 February 2016 12:19 PM
හරිම කන්කරච්චල් කාරයෝ ටිකක්.(හේ)
අප්පුහාමි Thursday, 04 February 2016 12:24 PM
ලංකාවේ මිනිස්සු නටන්නෙම පිස්සු! (නි)
ඇල්ප්‍රඩ් Thursday, 04 February 2016 12:33 PM
ජයවේවා! (නි)
හේරත් Friday, 05 February 2016 04:23 AM
බඩු මිල අඩු කරන තුරු මිනිස්සු මොනවා හරි කියා කියා උද්ගෝෂණය කරයි. හැම ගින්නටම වැඩිය ලොකුලුනේ බඩගින්න. බඩගින්නේ ඉන්නේ අයට තරහ යනවා වැඩි. ඉතින් මොනවා හරි කියල උද්ගෝෂණය කරනවා. (ම)
සිරිමල් Thursday, 04 February 2016 04:20 PM
සුදු පාට කැබ් එකක් වත් ගෙවල ගෙනල්ල මේ අයව දාගෙන යන්න හිතෙනවා අම්මපා දුන්න නිදහසෙන් අයුතු ලෙසම අපට කරදර කරනකොට.(හේ)
විජිත Thursday, 04 February 2016 08:52 AM
දැන් නිදහස ලැබිලා තියෙන්නේ.(හේ)
පාලිත Thursday, 04 February 2016 08:58 AM
කාලය කා දැමීමක්.(හේ)
කපිල ඩුබායි Thursday, 04 February 2016 09:05 AM
වැඩක් නැති මිනිස්සු..නිදහසේ කෑගහන්න තියෙන එකත් ලොකු දෙයක් නේද..ඉස්සර මෙහෙම කෑගෑහුවනම්, කූගන් එක්නෑලිගොඩගෙ වෙච්ච දේම තමයි වෙන්නෙ. (බ)