පෙරටුගාමි සමාජවාදි පක්ෂය විරු සැමරුම් කිහිපයක් මෙවර ඉතාලියේ සුදානම් කර ඇතැයි එම පක්ෂයේ ඉතාලි සංවිධායකයෝ කියති.
24 වැනි උදෑසන 10 සිට සවස 2 තෙක් පියස්සා බ්‍රා හිදී විරු සමරු ප්‍රදර්ශනය හා සවස 4 සිට වෙරෝනා නගරයේ ලෝදි ශාලාවේදි විරු සමරු වැඩසටහන පැවැත්විමට නියමිතය.
එදිනම එවැනිම විරු සැමරුමක් නාපොලියේ ද පැවැත්වීමට යයි.
2025 දෙසැම්බර් මස 18
644
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
308
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පෙරටුගාමියෝ ඉතාලියේ රැස්වීම් තබති
චමී Thursday, 21 November 2013 04:19 PM
මෙයාලව දැන් ලංකාවෙන් පන්නලද? අනේ පව් ,..... (ස)
මංජු Thursday, 21 November 2013 04:22 PM
යල් පනින ලද දේශපාලන ප්‍රතිපත්තියක් හිස මත දරාගෙන වෙහෙසෙන ප්‍රතිපලයකින් තොර මිනිසුන්.(නදී)
රංජිත් සිල්වා Thursday, 21 November 2013 04:39 PM
මේ අයට නම් ලැජ්ජාව කියල දෙයක් නැහැ. රට විනාස කරලා නීතිය අතට ගන්න හදපු එක වීර කමක් හැටියට සලකන පක්ෂයක් අනේ ඉතින්. දෙයියන්ගෙම පිහිට තමා. ඔහේ මොනවා කලත් වැඩක් නැහැ. මෙහෙ නම් ඡන්ද 1% ට අඩුයි. (ස)
බන්දුල පෙරේරා Thursday, 21 November 2013 05:07 PM
අර ලොක්කගේ පවුලේ පොටෝ එකත් දාන්නකෝ ඔය එක්ක ..දකින්න ආසයි (නදී).
එදිරිසිංහ Friday, 22 November 2013 12:27 AM
මේ ඇත්තන්ට රටේ යම්කිසි බලයක් ගන්නනම් කියුබාවට ගොහින් ඔය සැමරුම පවත්වන්න ඉතාලියේ ඔය කියන පෙරටු ගාමින් සිටීනම් ඔවුන් මුලාවකට හසුවී ඇත කණගාටුයි සහෝදරයා (ස)
රත්නායක ආරච්චිගේ Friday, 22 November 2013 10:57 AM
මේ පෙරටුගාමින් ගගනගාමීන් කර ,ආපසු නොඑන ලෙස අභභ්‍යවකාශයේ කෙරවලකට යැවියයුතුයි,(නදී)
පිටිගල මිලානෝ Thursday, 21 November 2013 02:38 PM
"ඔබ මිය ගොස් නැත" (නි)
සුනිල් Thursday, 21 November 2013 05:44 PM
බලන්න ඉතාලියේ ජීවත්වන බහුතර ලාංකිකයින්ගේ ක්‍රියාකලාපය දෙස (නි)
මර්වින් Thursday, 21 November 2013 02:54 PM
මෙයාල කොච්චර නම් අහිංසක මිනිසුන් මැරුවද? මෙයාල මිය ගිහින් ගොඩක් කල් රටේ තරුණ පරපුර කෑවේ මෙයාලා තමයි.(නදී)
දයාරත්න - ඕස්ට්‍රේලියා Thursday, 21 November 2013 02:59 PM
කුරුටුගාමින් මොනවා කැරුවත් වැඩක් නැත. (ස)
දොඩන්ගොඩ Thursday, 21 November 2013 06:06 PM
මෙවැනි දේවල් සිදුවන්නේත් ඉතාලියේම තමා (නි)
උපාලි Friday, 22 November 2013 05:08 AM
රැස්වීම තියල, පෙළපාලි ගිහිල්ල, ඉතාලිය හොල්ලල, එන්රිකෝ ලෙටාව බය කරලා මේ කට්ටිය මොනවා කරයිද කියල බයේ බෑ අප්පා. අර මීයෙක් මොනවද කිව්වෙ ඇතින්නට? (අ0
පිටිගල මිලානෝ Thursday, 21 November 2013 06:52 PM
මගේ මතයට අනුව පෙරටුගාමින් යනු රට විනාශ කළ කොටසකි. (නි)
සුරන්ජිත් Friday, 22 November 2013 06:40 AM
හොද ආරම්භයක් (නි)
නඩරාජා Friday, 22 November 2013 07:26 AM
ශ්‍රී ලංකාවේ තැනක් නැති නිසාද ඉතාලියේ ඡන්ද ඉල්ලන්න හදන්නේ? කවුරුත් ප්‍රවේශමෙන් (නි)
සේනානායක Thursday, 21 November 2013 03:50 PM
අපෝ මේ අය ලෝකෙ වටෙත් කුරුටු ගානවද? (නදී)
රසිකා Thursday, 21 November 2013 08:55 PM
අපොයි මුලු රට කන දේශපාලන ත්‍රීවීල් පක්ෂ (අ)