IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පරාජිතයෝ වාරණයක් ගනිති

ප්‍රජාතන්තවාදී පක්ෂයට පිටුපා පසුගිය පළාත් සභා මැතිවරණයේදී වයඹ බස්නාහිර හා දකුණු පළාත් සභාවලට තරග කර පරාද වු  අශෝක දයාරත්න , මල්හාමි රත්නසිරි හා පත්මසිරි ද සිල්වා ට විනය පරීක්ෂණ කිරීමට පක්ෂය ගත් තීරණය වළක්වමින් කොළඹ දිසා අධිකරණය  අද (19) වාරණයක් නිකුත් කළේය.

මාර්තු හතරවැනිදා දක්වා එම වාරණය බල පැවැත්වේ.ඔවුනට එරෙහිව චෝදනා පහක් යටතේ විනය පරීක්ෂණ පවත්වන ලෙස පක්ෂය තීරණය කැර තිබිණි.

 



අදහස් (0)

පරාජිතයෝ වාරණයක් ගනිති

සමන්ති Friday, 20 February 2015 12:40 AM

පැරදිලා නම් ඔය පක්ෂයේම තවත් එල්ලිලා ඉන්නේ ඇයි, ඡන්දයේදි සහයෝගය දුන් පැත්තට යන්නේ නැතුව (නි)

:       0       0

දුමින්ද Thursday, 19 February 2015 11:34 AM

ජනතා අදිකරණ තීන්දුව මදිද (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 168 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 152 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site