පාර්ලිමේන්තුව වාර්තා කරන මෙරට සියලුම මුද්‍රිත හා විද්යුත් මාධ්‍ය ආයතනවල මාධ්‍යවේදීන්ට නව ඩිජිටල් තාක්ෂණය පිළිබඳ දැනුම්වත් කිරීම සඳහා විශේෂ වැඩසටහනක් ජනමාධ්‍ය අමාත්‍යංශය මගින් සංවිධානය කර තිබිණි.
කථිකාචාර්ය දේවලෝචන රණසිංහ මහතා මෙහි දේශන පැවැත්විණි.
ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා විසින් මාධ්‍යවේදීන්ට සහතික පත්‍රද පිරි නැමීය.
2025 දෙසැම්බර් මස 18
634
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
305
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1103
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පෙරගමන්කරුවෝ ඩිජිටල් හුරුව ලබති