IMG-LOGO

2025 ජුලි මස 03 වන බ්‍රහස්පතින්දා


පෝරකය පෙනි පෙනී කුඩු විකුණයි

කුඩු විකුණා මරණීය දණ්ඩනය නියම වූ ගැහැණියක වැලිකඩ සිට මෙහෙය වන කුඩු ජාවාරමක කුඩු නියෝජිතවරියක වන බොරලැස්ගමුවේ ගැහැණියක අත්අඩංගුවට ගත් බව පොලිසියි කියයි. ගල්කිස්සසේ බඩෝවිට මෙම නියේජිත වරියට බොරලැස්ගමුවේ රුපියල් 25000 ක බොරලැස්ගමුවේ ගෙයක් ලබා දීමට ද හිරේ සිටින ගැහැණිය කටයුතු කර ඇති බවද   කියති.



අදහස් (0)

පෝරකය පෙනි පෙනී කුඩු විකුණයි

පීරිස් Sunday, 17 July 2016 08:17 AM

මරණ දඬුවම නියම කළාට මරන්නේ නැති බව දන්නා නිසා හිතේ බයක් නැතුව ඇති (නි)

:       0       0

සෝමපාල Sunday, 17 July 2016 10:35 PM

පෝරකය පෙනුනාට එක්කෙනෙක්වත් එල්ලන්නේ නැහැනේ. වැරදි කරන්න මිනිසුන් බයක් නැහැ. කුඩුකාරයෝ පාලනය කරන්නේ නැතුව කුඩු වසංගතයෙන් රට බේරාගැනීම බොරු (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 308 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 793 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 143 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site