මාසයකදී පොලොන්නරුවට පස්වැනි වතාවටත් ගංවතුර තර්ජනයක් මතු විය. පරාක‍්‍රම සමුද්‍රයේ වාන් දොරටු හයවැනි වරටද මින්නේරිය හා කවුඩුල්ලේ වාන් දොරටු පස්වැනි වරටද විවෘත කෙරිණ. මතක ඇති කාලයක මෙවැනි කාලගුණ වෙනසක් පොලොන්නරුවේ නොදුටු බව පැරැුන්නෝ කියති. 1957 හා 2010 දී මහා ගංවතුරු දෙකක් ඇති විය.
2025 දෙසැම්බර් මස 18
32
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
121
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පැරැකුම් සමුදුර හයවැනි වරටත් පිටාර ගලයි
සිල්වා Tuesday, 12 February 2013 12:25 PM
අන්තිමේ පොඩි මිනිහා තමයි තැලෙන්නේ නේද (දී)