IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පැය 24ට උපත් 23යි

විසි හතර පැයක දී බිබිල රෝහලේ ගැබිණි මව්වරුන් 27 දෙනාගෙන් 23 දෙනෙක් දරුවන් බිහි කළහ.

ගැහැණු දරුවෝ 12 දෙනෙක් ද ඒ අතර වෙති.

වෛද්‍යවරු තිදෙනෙක් ද, හෙදියෝ පස් දෙනෙක් ද පවුල් සෞඛ්‍ය සේවිකාවෝ සිව් දෙනෙක් ද සූතිකාගාරයේ සේවය කළහ.

 



අදහස් (0)

පැය 24ට උපත් 23යි

පැතුම් Friday, 20 February 2015 10:54 PM

අනේ කොච්චර හොද දෙයක්ද?ගොඩක් පවුල් වල ඉන්න ළමයි ගණන මදි. හැමෝටම වියදම දරන්න බැරි උනත්,හොදට අදායම් තියන මිනිස්සුවත් වැඩි වැඩියෙන් ළමයි හදන්න ඕනේ. මගේ සුභ පැතුම්! (නදී)

:       0       0

සමන් Friday, 20 February 2015 10:34 AM

අනේ හොදියි තවත් වැඩි වෙන්න ඕනේ (අ)

:       0       0

මලික් Friday, 20 February 2015 10:59 AM

බිබිලේ කට්ටිය ඡන්ද ඔට්ටුවක්වත් අල්ලලාද ?(හේ)

:       0       0

කුමාරි Saturday, 21 February 2015 06:00 AM

දැන් ඉතින් එක්කෙනාට 20,000 ගානේ ලැබේවිනේ.(නදී)

:       0       0

මහි දිලුෂ් කුමාර Saturday, 21 February 2015 06:30 AM

අපේ ජාතිය තවත් වැඩිවෙන එක හොඳයි (නදී)

:       0       0

නන්දලාල් ප්‍රංශය Friday, 20 February 2015 01:28 PM

ඔහොම ගියොත්, තව අවුරුදු කීපයක් යනකොට මේ දරුවන්ට කන්න දෙන්න, හඳෙන් තමා හාල් ගෙන්වන්න වෙන්නේ (නදී)

:       0       0

සමීර Saturday, 21 February 2015 05:05 PM

අපේ ජාතිය තව වැඩිවෙන්න ඕනෑ. ජයවේවා! (නි)

:       0       0

සමීර අභයසිංහ Saturday, 21 February 2015 05:05 PM

අපේ ජාතිය තව වැඩි වෙන්න ඕන ජය වේවා (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 168 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 152 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site