මෝදර අලුත් මාවතේ පස් කන්ද කඩා වැටී පැය හයකට පසුව බර යන්ත්‍ර සූත්‍ර වෙනුවට තාච්චිවලින් පස් ඉවත් කරමින් සිටියදී මීට ටික වේලාවකට පෙර තව සිරුරක් සොයා ගත් බව සහන සේවකයෝ කියති.
ඔහු ද දෙහිඅත්ත කණ්ඩියේ පදිංචිකරුවෙකි.
කොළඹ මහේස්ත්‍රාත් කපිල දුෂ්‍යන්ත එපිටවෙල මහතා එහි පැමිණ මූලික පරීක්ෂණ පැවැත්වීය.
2025 දෙසැම්බර් මස 18
594
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1092
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පැය හයකට පසු මෝදරින් තව සිරුරක්
හසන් Tuesday, 01 October 2013 08:47 AM
මේවා අපේ ඉහළ ඉන්න මිනිසුන්ගේ නුගත්කම නිසා සිදුවන අනතුරු. කානු කැපීමේදී පිළිපැදිය යුතු ආරක්ෂක ක්‍රමවේද පිළිබඳ නීති බටහිර රටවල තිබේ. කම්කරු අමාත්‍යංශ නිලධාරීන් පාරවල් පාලම් ගානේ ගොස් කම්කරු ආරක්ෂක රෙගුලාසි යටතේ ඒවා පරීෂාකර වාර්තා කෙරේ. මෙවන් වැඩ බිම් කම්කරුවන්ට පමණක් නොව ඒ අසල ගැවසෙන අනිත් අයටද අනතුරුදායකය. අපේ රටේද මහජනයා කම්කරු ආරක්ෂාව පිළිබඳව නීති පැනවීමට දේශපාලකයන්ට කරුණු ඉදිරිපත් කර වගකීම පැවරිය යුතුය. (නි)
චන්දි Monday, 30 September 2013 07:32 PM
නිවන් සුව ලැබේවා .!! මේ අයගේ පවුල් වලට වන්දියක් ගෙනදුන්නොත් හොදයි කියා හිතෙනවා (නදී)
අමිළ කටුනායක Monday, 30 September 2013 07:41 PM
පව් අසරණයෝ. (නදී)