ඉරිදා රාත්‍රී 9 සිට අද (14) අලුයම 1 දක්වා පිළියන්දල මාර්ග සෝදිසියක යෙදුණු පොලිසිය විසින් වරෙන්තුකරුවෝ නව දෙනෙක් ද හේතුවක් නැතිව පාරේ සිටි විසි එක් දෙනෙක් ද අපරාධ වලට සම්බන්ධ බව කියන දෙදෙනෙක් ද කසිප්පු බී සිටි බව කියන දෙදෙනෙක් ද සැකපිට අත්අඩංගුවට ගනු ලැබුහ. පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සාරානාත් සමරකෝන් මහතා මෙම වැටලීම මෙහෙයවීය.
2025 දෙසැම්බර් මස 18
653
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
320
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1107
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පැය හතරෙන් : පාරේ 31ක් කුඩුවට
සම්පත් ද සිල්වා Monday, 14 March 2016 02:04 PM
හොඳයි කියලත් හිතෙනවා (බ)
මනෝජ් Monday, 14 March 2016 02:37 PM
ඔය කාරණයේදී ධනාත්මකව නොව ඍණාත්මකව සිතන්න. හොරකම්, මංකොල්ල කෑම ගැන අපට වඩා පොලිසියට අවබෝධයක් තියෙනවා. (බ)
කුමාර් (ගල්ෆ්) Monday, 14 March 2016 04:04 PM
ඇතුලට දැම්මාට වැඩක් නෑ දේශ පාලුවෝ ගිහිල්ලා එලියට ගනීවි. (බ)
අසංක Monday, 14 March 2016 10:07 AM
හේතුවක් නැතිව පාරට යන්න තහනම් කියලා අපි අදනේ දන්නේ ? (ර)
පෙරේරා Monday, 14 March 2016 10:05 AM
හොඳ මෙහෙයුමක්. (ර)
දිනේෂ් Monday, 14 March 2016 10:20 AM
හේතුවක් නැතිව පාරේ ඉන්න නීතියෙන් තහනම් කියල ඇහුවේ අදනේ (බ)
සෞදි සරත් Monday, 14 March 2016 10:31 AM
ඔබ තුමාට ගොඩක් ස්තුතියි ඉතාම විශිෂ්ට සේවයක් ඔබ තුමා කර තිබෙන්නේ (බ)
ඉමේෂ් Monday, 14 March 2016 10:48 AM
රටේ හැම තැනම ඔය විදිහට දිගටම කරන්න. (ර)
ටර්ෂාන් Monday, 14 March 2016 11:17 AM
එතකොට කරන්ට් එක නැතුව රස්නයට එලියට යන්න බැරිද.? (ර)
නදුන් දිසානායක Monday, 14 March 2016 11:46 AM
හරි ලොකු වැඩක් කරල මෙන්න (බ)
ඉන්ද්‍රා Tuesday, 15 March 2016 06:15 AM
අසේල, දිනේෂ්, දහම් පාසල් ගියා නම් හේතුව දන්නවා. අවේලාවේ වීථි සංචාරය එපා කියලා බුදුහාමුදුරුවෝ වදාරා තිබෙනවා. (නි)
පෙඩ්රික් Tuesday, 15 March 2016 01:05 AM
අනවසර ගරාජ හිමියන් ගැනද සොයාබලා ඒවාද වහාම තහනම් කරන්න. (නි)
අසංක Monday, 14 March 2016 01:46 PM
දඹුල්ලේ ඉඳලා මාධ්‍යවේදීන් ගෙන් පිම්බිලා කොලඹ ආපු ඕඅයිසී නේද මේ ? මෙයා මහවෙල පොලීසියේ ඉද්දිත් මේ වගේම නිකරුනේ නඩු හැදුවා අහිංසක මිනිස්සුන්ටත්.. (බ)