මීගහතැන්න පැලවත්තේ පිය පුතු දෙදෙනකු ඝාතනය කර ඇතැයි ද ඊ්ට හේතුව පෞද්ගලික ආරවුලක් බවද මීගහතැන්න පොලිසිය කියයි
තවත් අයෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ
2025 දෙසැම්බර් මස 18
310
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
202
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1000
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පිය පුතු දෙන්නා මරුට
ඉසුරන්දි Tuesday, 12 August 2014 03:33 AM
මරා ගන්නවා කෙළවරක් නැහැ.(නදී)
පද්මිණි Tuesday, 12 August 2014 11:36 AM
පුද්ගලික ආරවුල් නැත්තේ කීදෙනාටද? මේවට ප්‍රධානම හේතු මත් වතුර හා මත් කුඩු. වෙරි හිඳෙනකොට දෙතුන් දෙනෙක් මරලා. මිනීමරලා බේරෙන්න බැරි බව මේ මරුවෝ දන්නවනේ. (නි)
කුමාරි Tuesday, 12 August 2014 04:25 AM
මොන ආගම ඇදහුවත් මිනිසුන් දර්මයෙන් ඈත් උනාම තමයි පවට බය නැති වෙන්නේ. දැන් ඉන්න මිනිස්සුන්ගේ මොළෙත් න්‍යෂ්ටික වෙලා. හැම ගමකම තියන පුජනිය ස්ථාන වල වැඩ වාසය කරන අයත් වගකිව යුත්තනුත් ගිහියන් ගැන සැලකිලිමත් නොවුනොත් පහු ගිය කාලේ තිබුන ටයර් සෑය වල් ලගදීම බලන්න හැකි වෙයි. (නදී)
රෙජිනෝල්ඩ් Tuesday, 12 August 2014 05:05 AM
මෙහෙම මිනිසුන් ඝාතනය කරන්න මේ මිනිසුන්ට හිතක් පපුවක් නැද්ද? අපේ රටට ගිය කලක්! (නි)
සිල්වා Tuesday, 12 August 2014 05:10 AM
තණ්හාව නිසයි මේ හැමදේම. කවුරුවත් එනකොට කිසිදෙයක් ගෙන එන්නෙත් නැහැ, යනකොට ගෙනයන්නෙත් නැහැ (නි)
නන්ද Tuesday, 12 August 2014 05:27 AM
මොනවද මේ අපරාධ? (නි)
ලකී Tuesday, 12 August 2014 05:35 AM
මම හිතන්නේ දැන් ඔය අයට යහමඟට එන්න නම් පන්සල් ඇවිල්ලා බණක් අහලා හිත සන්සුන් කරගන්න උත්සාහ ගත්තොත් හොඳයි. (නි)
ෆෛරූස් Tuesday, 12 August 2014 06:15 AM
අද ලංකාවේ මිනිස් ඝාතන ගව ඝාතනයටත් වඩා වැඩි (දිල්)
චන්දිම Tuesday, 12 August 2014 04:40 PM
අනේ! මොන හිතකින් කරන්න පුලුවන් දෙයක්ද? (නි)