IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


පියා දියණියට ඇසිඩ් හලලා

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

දියණියගේ හිසට ඇසිඩ්  හැලීමට ගිය පියා ද ඇසිඩ් වැදීම නිසා බරපතළ පිළිස්සුම් තුවාල ලද දියණිය ද පිලිස්සුම් තුවාල ලබා  රෝහල් ගතකර ඇතැයි බුලත්සිංහල පොලිසිය පවසයි.

සැකකරු තදින්ම බීමට ඇබ්බැහි වී සිටින අයෙක් බව කියති.

මොහු නිතර බීමතින් පැමිණ දියණියට සහ පවුලේ අයට කරදර හිරිහැර කරන අයකු බවටද තොරතුරු ලැබී ඇතැයි පොලිසිය කියයි.

පිලිස්සුම් තුවාල ලබා සිටින විසිපස් හැවිරිදි දියණිය දෙදරු මවක් වන අතර සැකකරු 52 හැවිරිදි වියේ පසුවන අයෙකි.

සැකකරු බුලත්සිංහල ප්‍රදේශයේ රබර් කර්මාන්තශාලාවක කම්කරුවකු ලෙස සේවය කරන අයෙකි.

එම රබර් කර්මාන්ත ශාලාවෙන් ඇසිඩ් බෝතලයක් සොරා ගෙන එන්නට ඇතැයි පොලිසිය සැක කරයි.

 



අදහස් (1)

පියා දියණියට ඇසිඩ් හලලා

පිටිගල මිලානෝ Thursday, 13 April 2023 08:52 AM

අද අපේ රටේ සමාජ ආචාරධර්ම බොහෝ පිරිහී ඇත. මේ නිසා දියුනු යැයි සම්මත බොහෝ රටවලට වඩා ලංකාවේ මිනිසුන් පවේ ඇලී ගැලී පව්කාර ජීවිත ගත කරයි. මා අසා ඇති දැක ඇති පරිදි දියුනු යැයි සම්මත රටවල විවිධ ආගම් අදහන මිනිස්සු බුදුරජානන් වහන්සේගේ ධර්මය අසා කියවා තම ජීවිත ඔපවත් කර සතුට වැඩිකර ගනී. ඒ නිසා මේ රටවල් වලින් අපේ රටටත් ඒ උතුම් ධර්මය ගෙනවිත් ප්‍රඩලිත කිරීමෙන් සමාජය බොහෝදුරට හැඩගස්සවා ගත හැකි බව මට පෙනේ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 484 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 253 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site