IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


පියා අහිමි දරුවනට රවීගෙන් උදව්

ඇමැති රවී කරුණානායක මහතාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවල යෙදී සිටියදී බ්ලූමැන්ඩල් පාරේ වෙඩි තැබීමෙන් මිය ගිය නිරෝෂන් සම්පත්ගේ දරුවන් වෙනුවෙන් පාසල් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් අවශ්‍ය සම්පාදන ලබාදීමට රවී කරුණානායක මහතා අද (11) එහි ගියේය.

ග්‍රෑන්ඩ්පාස්, ස්ටේස් පාර පිහිටි නිරෝෂන් සම්පත්ගේ නිවසට ගොස් ඇමැතිවරයා පවුලේ පිරිස මුණ ගැසුණේය.

DSC_0393 DSC_0403 DSC_0437 DSC_0448 DSC_0455 DSC_0474



අදහස් (0)

පියා අහිමි දරුවනට රවීගෙන් උදව්

වීරවංස Tuesday, 11 August 2015 09:14 AM

මොවුන් ගැන සොයාබලා හැකි උපරිමයෙන් උදවු කරන්න (අ)

:       0       0

කරුණාරත්න Tuesday, 11 August 2015 09:27 AM

මොන උදවුවක් ලැබුනත් ඔවුන්ට අහිමි වූ ජීවිතය නැවත ලබාදෙන්න පුලුවන්ද? (නි)

:       0       0

ශක්ති Tuesday, 11 August 2015 06:06 AM

ෆොටෝ නම් ගොඩාක් අරන්. අහිංසකයන්ගේ අනාගතය සුරකින්න. නැතිනම් තවත් පාතාලයක් බිහිවෙයි.(ම)

:       0       0

කවින්ද Tuesday, 11 August 2015 06:07 AM

පවු අහිංසක ළමයි! (නි)

:       0       0

පද්මිණී Tuesday, 11 August 2015 06:11 AM

අනේ දෙවියනේ! දරුවෝ තුන් දෙනෙක් සමඟ මේ කාන්තාවට ආත්ම ගෞරවය රැකගෙන ජීවත්වන්නට සුදුසු රැකියාවකට යොමුකරන්න. ලංකාවේ කාන්තාවන් අසරණවීම ඉතාම භයානක තත්ත්වයක්. (නි)

:       0       0

හිරාන් Tuesday, 11 August 2015 06:26 AM

ජන්දේ කාලේ විතරයි. දැන් අලුත් ක්‍රමයක් (ම)

:       0       0

බණ්ඩාර - කැකිරාව Tuesday, 11 August 2015 06:48 AM

පව් අහිංසක දරුවන්ට තාත්තා කෙනෙක් නැතිවුණා එක විතරයි අන්තිමේට වුණේ, දේශපාලකයන්ගේ ඇසුරට යන හැමෝටම මේවා හොද පාඩම්. (ම)

:       0       0

සශික Tuesday, 11 August 2015 06:50 AM

මොවුන් ගැන සොයාබලා හැකි උපරිමයෙන් උදවු කරන්න (නි)

:       0       0

පිවිතුරු යහපාල Tuesday, 11 August 2015 06:55 AM

තමන් වෙනුවෙන් වෙඩි කෑ එම පවුල වෙනුවෙන් තමන්ගේ වියදමින් ඕනෑ දෙයක් ඒ අයට දුන්නාට අපිට ප්‍රශ්නයක් නැහැ. (නි)

:       0       0

ඉමල්කා Tuesday, 11 August 2015 07:05 AM

බොහොම ආනිසංස ඇති කුසලයක් (නි)

:       0       0

හිරාන් Tuesday, 11 August 2015 07:12 AM

යුද්ධයට ගොස් තමන්ගේ පියා, මව අහිමිවූ ඕනෑතරම් ළමයි ඉන්නවා රට වටේම. කොළඹ දිස්ත්‍රික්කය ගත්තත් එක පවුලක් නෙමෙයි. ඔවුන්ට කාගේ හව්හරණක්ද? (නි)

:       0       0

ප්‍රදීප් Tuesday, 11 August 2015 07:13 AM

ඡන්ද කාලෙට පමණක් නෙමෙයි ජීවිත කාලයේම මොවුන්ට සැළකුවත් මදි (නි)

:       0       0

ඉසුරන්දි Tuesday, 11 August 2015 07:21 AM

මේ මිනිසුන්ට ජිවත් වෙන්න මගක් හදල දෙන්න.(නදී)

:       0       0

ෂෙහාන් රුද්‍රිගු Tuesday, 11 August 2015 10:36 AM

ඒක ඒ අයගේ වගකීමක් (අ)

:       0       0

චමල් Tuesday, 11 August 2015 07:24 AM

හිරාන්, ඒ අයට තම නැතිඋනා ස්වාමියාගේ වැටුප ඒ විදියටම ලැබෙනවා. එ්කවත් මදැයි අඩුම ගානේ (නදී)

:       0       0

සරත් Tuesday, 11 August 2015 07:44 AM

අනේ අහිංසකයා (නදී)

:       0       0

උණම්බුව Tuesday, 11 August 2015 08:07 AM

හොඳ වැඩක් (නි)

:       0       0

අසෝකා Tuesday, 11 August 2015 08:14 AM

මුදලින් හැකිද පිය සෙනෙහස පුරවන්න?...... ඇයි මිනිසුනේ නුඹලත් මිනිසුන් නේද?....... ජිවිතයකට වටිනාකම දිය හැකිද?.......... මව්පිය අඩුව සපුරන්නට හැකිවෙයිද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 180 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site