IMG-LOGO

2025 සැප්තැම්බර් මස 08 වන සඳුදා


පියාඹන මාළුවා ලන්ඩන් පියාඹයි

බොහෝ කලකට පසුව ලන්ඩන් චිත‍්‍රපට උළෙලට සිංහල චිත‍්‍රපටයක් එක්වීමට නියමිතය. ඔක්තෝබර් 12-27 දිනයන්හි පැවැත්වෙන මෙම උළෙලට සංජීව පුෂ්පකුමාරගේ පියාඹන මාළුවා (මිනිත්තු 125) ඉදිරිපත් කැරේ. ප‍්‍රසන්න ජයකොඩිගේ සංකාරා චිත‍්‍රපටයෙන් පසුව ලන්ඩන් උළෙලට සිංහල චිත‍්‍රපටයක් මෙසේ ඉදිරිපත් වේ. එහි පෙන්වන චිත‍්‍රපටවලට සම්මාන නොලැබෙතත් සියලූ චිත‍්‍රපට ලොව පුරා ප‍්‍රදර්ශනයට මිලට ගැනෙයි. පියාඹන මාළුවාගේ කතාව ගෙතී ඇත්තේ උතුරේ යුද්ධයේ අමිහිරි හා ඛේද ජනක අත්දැකීම් මතය. ශාන්ත පීටර්ස්බර්ග් උළෙලේදී හොඳම අධ්‍යක්‍ෂණයට හිමි සම්මානය ඊට හිමිවිය.චමින්ද සම්පත් ජයවීර, ගයේෂා පෙරේරා හා රත්නායක මාරසිංහ එහි රඟති.



අදහස් (0)

පියාඹන මාළුවා ලන්ඩන් පියාඹයි

කපිල කුමාර කාලිංග Friday, 23 September 2011 08:11 AM

සංජිව ඔබට සුබපතමි. සිංහල චිත්‍ර පටයක් ලන්ඩන් උළෙලට යෑම රටට කීර්තියක් අපට සතුටක්

:       0       0

සදුන් ගුණසේකර Saturday, 24 September 2011 06:11 PM

ඔබේ චිත්‍රපටය London සිනමා උළෙලට තේරීම ලාංකික අපට විශාල ආඩම්බරයක් ! ඔබට අවශ්‍ය සහයෝගයක් දෙන්න London හි වෙසෙන ලංකික අප සුදානම් ! මේ අදහසට ප්‍රතිචාරයක් එවන්න..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 551 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17323 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 703 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site