IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


පියන්ගල බුදු පිළිමේ විල්ලුවෙන් මතුවේ

බිබිල කොටසර පියන්ගල රජමහා විහාරයෙන් මාස එකහමාරකට පමණ පෙර සොරකම් කළ බුදු පිළිම වහන්සේ හසලක  කානිගල  විල්ලුවකින් සැකකරුවන්  සිව් දෙනකු සමග සොයා ගත් බව පොලීසිය කියයි.

එක් සැකකරුවකු යුද හමුදාවේ සෙබළකු බවත් අනෙකා යුද හමුදාවෙන් පැන ගිය අයකු බවත්  පුජකයකු ද විදුලි කාර්මිකයකු ද සම්බන්ධ බවත් සොයාගෙන ඇත.

පියන්ගල විසු හිමි නමක් මෙම කොල්ලය සැලැසුම් කරන්නට ඇතැයිද කිලෝ එකසිය හතකට ආසන්න බර මේ පිළිම වහන්සේ අගල් 21 ක් උසය.

 



අදහස් (0)

පියන්ගල බුදු පිළිමේ විල්ලුවෙන් මතුවේ

නාමල් Sunday, 01 December 2013 01:07 PM

සාදු සාදු සාදු (හොරුන්ට නිසි දඬුවම් ලැබෙවා )(නදී)

:       0       0

ඉන්දු ලංඩන් Sunday, 01 December 2013 11:09 PM

ඔය බුදු පිළිමේ ඊලඟට කවුරු ලඟට ගිහින් කොහෙන් මතුවෙයිද දන්නේ නෑ(නදී)

:       0       0

ප්‍රියංකර Sunday, 01 December 2013 02:12 PM

මිනිස්සුන්ට මොනවද වෙලා තියෙන්නෙ ආගමක් දහමක් නැතිව වැඩ කරන්නෙ ඇයි මෙහෙම ජීවිතේ කියන්නෙ සල්ලි කියා හිතන පිරිසක් ඉන්නවා අපේ රටෙත් (නදී)

:       0       0

චන්ද්‍ර Monday, 02 December 2013 01:37 AM

මෙම අයට මින් ඇති වූ ප්‍රයෝජනය කුමක්ද? (ස)

:       0       0

චන්ද්‍ර වීරසින්ග්හේ Monday, 02 December 2013 07:23 AM

වැරදිකාරයෝ ඔතන ඉන්නවා නම් දෙන්න රාලහාමි ඇතිවෙන්න ආයේ පුරාවස්තුවලට අත නොතියන්න.(නදී)

:       0       0

අමිල කටුනායක Sunday, 01 December 2013 07:06 PM

හමු උන එක ලොකු දෙයක්.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 650 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 316 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site