කිරුළපනේ බැංකුවක් අද දහවල් 2 ට ද මොරටුවේ බැංකුවක් දහවල් 1 ට ද කොල්ල කා ඇතැයි පොලීසිය පවසයි.
2025 දෙසැම්බර් මස 18
498
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1055
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පැයකදී බැංකු දෙකක් කොල්ල කයි
නිරාජ් Wednesday, 23 April 2014 03:52 PM
බැංකු ක්‍රමයේ ආරක්ෂාව ගැන මහජනයා තුළ ඇති විශ්වාසය කඩ වී යාමට පෙර නිසි පිළියම් නොයෙදුවොත් මෙය සමස්ත මුල්‍ය ක්‍රමයේම බිඳ වැටීමක් දක්වා උඩු දිවීමට පුළුවනි.. (ස)
භානු Wednesday, 23 April 2014 04:31 PM
මේ කොල්ල කල්ලි වලට කවුරුන් හෝ අනුග්‍රහය දක්වනවා . නැතිනම් කොහොමද කිසිම බයක් සැකක් නැතිව මේ දේවල් කරන්නේ. අනෙක මහා දවල්. (ස)
සත්‍යයා Wednesday, 23 April 2014 11:09 PM
වෙනත් රටවල බැංකු කොල්ල කරුවන් අල්ලන්න පොලිස් සුනඛයින් යොදවනවා. ලංකාවෙ නම් පොලිස් සුනඛයෝ මුදල් කොල්ලකා ගෙන එනකම් මුර දාගෙන බලා ඉන්නවා. (දී)
චමින්ද Wednesday, 23 April 2014 10:46 PM
ඔන්න ක්‍රියාත්මක වෙනවනම් පොලිසියට වැඩක්. (ස)
සෑම් Wednesday, 23 April 2014 01:49 PM
නීති ගරුක මිනිසුන් ඒ ටී එම් එකෙන් සල්ලි විත්ඩ්‍රෝ කරනවා. මේ වගේ මංකොල්ලකරුවනුත් මුදල් අවශ්‍යතාවයක් වුණ ගමන් බැංකුව ඇතුළටම ගිහින් කවුන්ටරයෙන් සල්ලි විත්ඩ්‍රෝ කරන එක දැන් එදිනෙදා සිදුවීමක් වෙලා. (ස)