IMG-LOGO

පමා නොවී අයි.එම්.එෆ් ගියා නම් රට මේ තරමට කඩා වැටෙන්නේ නෑ

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවට මෙතරම් දරුණු  ආර්ථික අර්බුදයකට මුහුණ දෙන්නට සිදුවූයේ ජාත්‍යන්තර මූල්‍ය  අරමුදලට යෑම  ප්‍රමාද වූ නිසා බව එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

අතීත එක්සත් ජාතික පක්ෂ අාණ්ඩු මෙවැනිම ආර්ථික අර්බුද සහිත අවස්ථා වල රට බාර ගෙන ආර්ථිකය ගොඩ  ගත් අවස්ථා ඕනෑතරම් තිබෙන බවද රනිල් වික්‍රමසිංහ  මහතා සඳහන් කළේය.

සමාජ මාධ්‍ය සමග පැවති විශේෂ සාකච්ඡාවකදී රනිල් වික්‍රමසිංහ මහතා පැවසූයේ පමාවී හෝ මූල්‍ය අරමුදලට යාම හැර වෙනත් විසඳුමක් නැති බව තමා දිගින් දිගටම සඳහන් කළ බවයි.



අදහස් (13)

පමා නොවී අයි.එම්.එෆ් ගියා නම් රට මේ තරමට කඩා වැටෙන්නේ නෑ

පිටිගල මිලානෝ Thursday, 17 March 2022 08:44 PM

පමා නොවී ලද අවස්ථාවේ හොරු ඇල්ලුවා නම් අද මේ ආර්ථික පාලුවන් ඇතුලේ කූරු ගණන් කරනවා නේද? බොරු පම්පෝරි නැතුව දැන් ඉතින් එලොවට දෙයක් කර ගන්න. වීසා ලැබෙන කාලෙත් හරිනේ...

:       36       50

Kamal Thursday, 17 March 2022 11:09 PM

පිටිගල මිලානෝ දන්න දෙයක්යෑ කතා කරන්නේ..!

:       0       2

Hafeel Friday, 18 March 2022 09:52 AM

මෙයා අතීතය මතක් කරන විට මතක් වෙන්නේ මහ බැංකුව... සිංගප්පූරුවට මගුල් කන්න ගිය මෙයාගේ යාලුවා අතුළු සෙට් එකම නිදොස් කොට නිදහස්...

:       11       34

BamunuarachchiFriday, 18 March 2022 10:07 AM

අල්ලන්න හොරු ඉන්න එපායැ. කවුද? කාටද? පැමිණිලි කරලා තිබෙන්නේ හොරකම් කරලා තිබෙනවා කියලා? හොරු හොරු මොනවද? කාගෙන්ද? කවුද? කවදාද? හොරකම් කලේ? කියන්න බලන්න. ජෙප්පෝ කියනවද මොනවද? කාගෙන්ද? කවුද? කවදාද? හොරකම් කලේ? කියලා... නැහැ ජෙප්පොත් ඔහෙලා වගේ මිනිස්සුන්ට කියනවා. හැබැයි ව්‍යපෘති වලින් කොමිස් අරන් තිබෙනවා කියා හිතන්න පුළුවන්... කොමිස් ගැහිල්ල හොරකමක් නොවෙයි.

:       12       4

Lalith M Thursday, 17 March 2022 09:31 PM

2015 ලැබුණ බලය පාවිච්චි කලේ මුලින්ම බැංකු කොල්ලකෑමට. බුද්ධිමත්ව කටයුතුවල යෙදුනානම් අද ජනපති නොවේද? සදාකල් විපක්ෂ නායක තනතුර හෙබවීම අරමුණ කරගෙන සිටි ඔබ පක්‍ෂය විනාශ කළා...

:       0       0

Don perea Thursday, 17 March 2022 09:36 PM

ඔබතුමා කියන දේවල් ලංකාවේ මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ. ඒ තරමට මොලේ...!

:       1       0

ajith Thursday, 17 March 2022 11:48 PM

පමා නොවී වැහැපන් වැහි වලාවේ... ඩොලර් සමග වැස්සොත් නම් ගොඩක් හොඳේ...

:       0       2

Mahesh Friday, 18 March 2022 06:09 AM

අනේ..! සේරගෙම කටින් බතල තමයි. අර කිව්වා වගේ, දැන් යන තැනකට වැඩක් කරගෙන කට වහගෙන හිටියා නම් හොඳයි.

:       4       2

C.K.Lankaputhra Friday, 18 March 2022 07:46 AM

2015 අගමැතිවුණු වෙලාවේ පමා නොවී හොරු ටික ඇල්ලුවා නම් ආර්ථික පාලුවන් ඇතුලේ කූරු ගණන් කරනවා නේද? එහෙම කළා නම් රටට මේ වින්නැහිය වෙන්නේ නැහැ නේද? එයත් කලේ මෙයාලා වගේම හොරු ආරක්ෂා කළ එක. නිකම් ණයට කහින්නේ නැතුව ඉන්න...

:       4       3

Bamunuarachchi Friday, 18 March 2022 10:00 AM

ඔබ කලේ සෑම අවස්ථාවකදීම අයි එම් එෆ් දුවපු එක නේද? අයි එම් එෆ් එකෙන් සල්ලි දෙන්න දාන කොන්දේසි වැඩි කරන්න කියන බදු ගැනත් කතා කරන්නකෝ...!!!

:       20       19

Ruwan R Friday, 18 March 2022 10:17 AM

නැතුව ණයට අරන් හොරාකාපු හින්දා එහෙම නෙවෙයි නේද?

:       12       6

Saman Friday, 18 March 2022 10:38 AM

අලුත්ම අලුත් හොරෙක් ඕනෑ කර තිබේ. පරණ හොරු ගෙදර යන්න.

:       3       10

Sriland Friday, 18 March 2022 12:27 PM

ටයි, කෝට් දාගෙන හිඟාකන්න කියලා දෙනවා... ලැජ්ජයි... අවුරුදු 70ක් කළේ ණයට ගෙනැල්ලා කාපු එක... තවත් කරන්නේ ඒකමයි. මේ කට්ටිය හැඳිගෑවිලා ගිය දවසට තමයි රටට ගොඩඒමක් තියෙන්නේ...

:       4       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 75 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 14 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 669 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site