ඉතාලියේ මිලානෝ නගරයේ වියාලේ මොන්සා මාවතේ පෙම්වතියගේ නිවසේ සිනුව නාදකර කරදර කරද්දී අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
කලක් පෙම්වතුන්ව සිටි මේ දෙදෙනා (40, 39 ) 2012 දී වෙන්වුයේ පෙම්වතා එංගලන්තයේ ලන්ඩන් නුවර පදිංච්යට යෑම නිසාය.
නැවත පැමිණි පෙම්වතා තමන් හා නැවත එක්වෙනමෙන් ඉල්ලා කරදර කැර ඇත.
2013 නොවැම්බරයේදී දුඔමෝ නම් වූ උමං දුම්රිය මාර්ගය අසල වු සිද්ධියකදී මගීන් ඇය බේරාගත් බව ද ඉතාලි පොලීසිය පවසයි.
පරණ පෙම්වතියට කරදර නොකරන ලෙසත් එහි නොයන ලෙසත් පොලිසිය ඔහුට තහනම් කැර තිබේ.
2025 දෙසැම්බර් මස 18
450
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
248
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1039
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පෙම්වතාට තහංචියක්
ප්‍රියාන් Saturday, 31 May 2014 05:00 PM
ආලය අන්ධයි කියලා කියනවලුනේ.... (නි)
කාලිංග Friday, 30 May 2014 09:17 PM
මම වඩාත්ම ප්‍රිය කරන පුවත්පත "ලංකාදීපය" යි. එහෙත් මේ වගේ පුවත් පළ කරන්න එපා (අ)
දිනේෂ් Saturday, 31 May 2014 12:15 AM
මට මතක් වෙන්නේ සේපාල ඒකනයකව. (ස)