IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


පැමිණිල්ල බාර නොගත් පීසී ගේ වැඩ තහනම්

(ඉන්දිකා  රාමනායක)

සියපුතු ලේලියට පහර පහරදෙන බවට පවසා  මාවතගම පොලීසියට කළ පැමිණිල්ලක් සටහන් කර නොගත් පොලිස්  කොස්තාපල්වරයෙකු වැඩ තහනම් කළ බව මාවතගම පොලිසිය පවසයි.

සැකකාර කොස්තාපල්වරයා ඉකුත් 17 දින රාත්‍රී උපසේවයේ යෙදී සිටියදී එදින  පොලිසියට වයෝවෘද්ධ පුද්ගලයකු සිය පුතු ලේලියට අමානුෂික ලෙස පහරදෙන බවට  පොලිසියට පැමිණිල්ලක් කර ඇති අතර සැකකාර කොස්තාපල් එම පැමිණිල්ල ලියා ගැනීම ප්‍රතික්ෂේප කර ඇති බවද පොලිසිය පවසයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව මාවතගම සහකාර පොලිස්  අධිකාරීවරයා විසින් විමර්ශනයක් පවත්වා කොස්තාපල්වරයා වැඩ තහනම් කර ඇත.

 

 

 

 

 



අදහස් (2)

පැමිණිල්ල බාර නොගත් පීසී ගේ වැඩ තහනම්

Bunny Preena Wednesday, 19 July 2023 09:20 AM

මෙවැනි නොහොබිනා ක්‍රියා නිසා අවංකව රාජකාරි කරන අනෙකුත් නිලධාරීවරුන්ටත් නිකරුනේ අපහසුතාවයන්ට පත්වෙන්න සිදුවෙලා

:       0       19

visnu Wednesday, 19 July 2023 10:02 AM

මෙය සියලුම පොලිස් ස්ථානවල සාමාන්‍ය ක්‍රියාවකි. අපරාධ සංඛ්‍යාලේඛන අඩු කිරීම සඳහා ඔවුන් පැමිණිලි සටහන් කරන්නේ නැත. විශේෂයෙන් බරපතල අපරාධ. මෙම අපරාධකරුවන් දිරිමත් කිරීමෙනි.

:       0       13

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 482 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 253 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site