IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


පැමිණිල්ල කුණු කූඩෙට

20160329-ent-17පහුගියදාක ආණ්ඩුවෙ ඉහළම මණ්ඩලේ මීටිම ඉවර වෙලා ලොකු මහත්තය යන්න හදන කොට නිතර ආන්දෝලනාත්මක පුවත් මවන ඇමැති මහත්තයෙක් ලොකු මහත්තය ළඟට ගිහින් පොඩ්ඩක් හම්බු වෙන්න අවසර පැතුවා.

අවසරය ලැබුණම අර ඇමැතිතුමා ඔන්න ලොකු චෝදනා පත්තරයක් දිග අරින්න ගත්තා... මේ චෝදනා පත්තරේ මගින් චෝදනා කළේ දැනට කවුන්සිලේ ලොකු පට්ටමකට වග කියන ක්‍රීඩාවට සම්බන්ධ සභාවකත් මුල් පුටුව හොබවන අයටලු...

මේ කතාව නොයෙක් විදියට ලොකු මහත්තයට මීට කලිනුත් වාර ගණනක් පැමිණිලි කළේ එතෙන්ට පත්වෙන්න උත්සාහ කරල බැරි වුණ කෙනෙක් වීමත් විශේෂයක්.

ඉතින් මේ අලුත් පැමිණිල්ල ඉදිරිපත් වුණාම ටිකක් කේන්තියට පත්වුණ ලොකු මහත්තය මෙහෙම කිව්වලු.

"ඔහෙත් ඔය පට්ටම ඉල්ලුවනේ. ඒත් මිනිස්සු ඡන්ද දුන්නෙ එයාටනෙ. ඔයත් හරියට මේ රටේ හිටපු ලොකු මහත්තය වගේ නේ... පත්වුණ කෙනාට ලැබුණ තනතුර ආපහු ඉල්ලන්න එපා. එයාට එයාගෙ වැඩේ කරගන්න ඉඩ දෙන්න... ආපහු අවස්ථාවක් ආවොත් තරග කරන්න..." එහෙම කිව්ව ලොකු මහත්තය යන්න ගියා...



අදහස් (0)

පැමිණිල්ල කුණු කූඩෙට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 686 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 328 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site