
(චාපා මධුභාෂිණි)
ප්‍රේම සම්බන්ධයකට අකමැති වූ 15 හැවිරිදි සිසුවියකට දහම් පාසල තුළ සිදුවූ තියුණු ආයුදයකින් ඇන ඇතැයි ගල්ඔය පොලිසිය කියයි.
ගල්ඔය ප්‍රදේශයේ විහාරස්ථානයක පවත්වාගෙන යන දහම් පාසලක 11 වන වසරේ ෙ සිසුවියකට මෙම ප්‍රහාරය එල්ල කර ඇත.
විහාර භූමියට ඇතුළු වුණු අවිවාහක පුද්ගලයකු මෙම සහසික අපරාධය සිදු කර ඇති අතර සැකකරු පිහියද සමග පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
සිසුවිය කන්තලේ මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර ඇගේ තත්ත්වය බරපතල නැති රෝහල් ආරංචි මාර්ග කියයි..
2025 නොවැම්බර් මස 04
490
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2232
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1672
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පෙමට පිටු පෑ සිසුවියට දහම් පාසලේ දී පිහි පහරක්
පැරකුම් Monday, 03 April 2023 02:34 AM
දැන් දැන් ඇහෙන පෙනෙන දේ වලින් අද අපේ සමාජ හෝදාපාලුව පැහැදිලිව පෙනේ. රාජ්‍ය පාලකයින් සමාජ ශෝධකයින් ආගමික නායකයින් දෙමාපියන් ඇතුලු සියල්ල මීට දායක වී ඇත.
Rajun Monday, 03 April 2023 08:32 AM
මේ අයට හා කිව්වත් පිහිපාරක් කන්න වෙනවා. බෑ කිව්වත් පිහිපාරක් කන්න වෙනවා. මාර ලෝකයක්... ඒ දැරිවිය බුදධිමත්ව සිතා තමයි බෑ කියලා තියෙන්නේ. මුලදීම සතාගේ හැටි දැනගන්න ඇති...
Bunny Preena Monday, 03 April 2023 09:17 AM
ආදරය ආදරයෙන්ම ලබාගත හැකි දෙයක් මිස චන්ඩිකමෙන්, බලහත්කාරයෙන් ලබා ගත නොහෙකි බව දැන ගත යුතුයි.
බකසුමන Monday, 03 April 2023 03:37 PM
කෙල්ලන්ට හොඳ පාඩම්. මොකද කෙල්ලෝ විනෝදෙට කොල්ලන්ට හා කියනවා. පස්සේ බෑ කියනවා. මුලින් හිතන්න ඕනේ. අවුරුදු 15 වේ කෙල්ලෙකුට මොන සම්බන්ධ කම්ද ඉගෙන ගන්නේ නැතුව. දැන් ගොඩක් ආදරේ කරන්නේ මාර්ගගත ක්‍රමයටනේ. දෙමව්පියන් බොහෝම අමාරුවෙන් පෝන් අරන්දීලා තියෙනවා. ඒවගෙන් මේවා කරන්න ගියාම ප්‍රතිඵල ඕවා තමයි. කෙසේවෙතත් ඒ දියණියට ඉක්මන් සුවය ලැබේවා...!
sampath Monday, 03 April 2023 09:38 PM
සරසවි අයියලාගේ ආදර්ශය පාසල් මල්ලිලා අකුරටම පිළිපදින බව මම කොළඹ සරසවි සිද්ධියේදී කිවුවා මතකයි .මේවා පාලනය කල යුතුයි .
Lelwala Tuesday, 04 April 2023 09:43 PM
සරසවි ප්‍රේමය දහමි පාසලටත් ගිහින් වගේ පේන්නෙ.