අනුරාධපුර සිට පොළොන්නරුව දක්වා පුපුරන ද්‍රව්‍ය ප්‍රවාහනය කරමි සිටියදී අත්අඩංගුවට ගත් පුද්ගලයන් අද (05) අධිකරණයට ඉදිරිපත් කිරීමේන් අනතුරුව ලබන 8 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහාතා නියොග කළේය
පුපුරනද්‍රව්‍ය සම්බන්ධයෙන් රස පරීක්ෂණ වාර්ථාවක් සපයන ලෙසද නියෝග කළේය.
රක්ෂිත බන්ධනාගාරගත කළ එක් පුද්ගලයෙකු අනුරාධපුර මහාධීකරණය හමුවේ විභාග වන බාලවයස් දූෂණ නඩුවක ප්‍රධාන විත්තිකරුබව පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
638
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
307
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පුපුරුන ද්‍රව්‍ය ප්‍රවාහනය කළාට 8 දක්වා රිමාන්ඩ්