ඇල්ල පාළු නිවසක සඟවා තිබු සේවා නුල් 43 , වෝටර් ජෙල් කරල් 5 ක් ඇමෝනියම් කිලෝ ග්‍රෑම් 5 ක් වෙඩි බෙහෙත් ග්‍රෑම් 165 ක් ඇතුළු පුපුරන ද්‍රව්‍ය තොගයක් සමඟ සැකපිට දෙදෙනකු අද (16) අත්අඩංගුවට ගත් බව ඇල්ල පොලිසිය කියයි.
කළුගල් වැඩ පොළකට මේ වෙඩි බෙහෙත් ගෙන ගියේ ද එසේ නැත්නම් නිදන් සෙවිමට ගෙන ගියේ ද යන්න ප්‍රශ්නයක් බව කියති.
2025 දෙසැම්බර් මස 18
354
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පුපුරන ද්‍රව්‍ය තොගයක් ඇල්ලෙන් හසුවේ