කොස්ගම යුද හමුදා කඳවුරට මීටර 200 – 300 ක් ආසන්න කන්දකට අද අලුයම නැග ගත් මාධ්‍යවේදීන් පිරිසක් කියා සිටියේ අදත් කඳවුරේ ගින්න තවමත් පවතින බවයි. මාවල්ගම කඳු මුදුනේ සිට සිරස මාධ්‍යවේදීයකු පැවසුවේ කඳවුර අවට විදුලි රැහැන් වලට ද , ගෙවල් වලට හානි සිදු වී ඇති බවයි.
පිපිරි ගිය උණ්ඩ පොළොවට කාවැදී ඇතැයි කියති.
ද්‍රෝණ කැමරාව අහසට යවා ගත් ඡායාරූප අනුව ඊයේ (6) පෙරවරුවේත් කොස්ගම සාලාව යුද හමුදා කඳවුරේ ගින්න පැවැතියේය.
ඒ වනවිට ගින්න හටගෙන පැය 18ක් පමණ ගතවී තිබිණි.
ඡායාරූප අනුග්‍රහය - සිරස නිව්ස් ෆස්ට් කැමරා කණ්ඩායම
ජායාරූප හා වීඩියෝ - සිරස නිව්ස් ෆස්ට් අනුග්‍රහයෙනි.






COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.