IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පාපන්දු සම්මේලනයේ මූල්‍ය අක‍්‍රමිකතා සොයා බැලීමට කමිටුවක්

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට ජාත්‍යන්තර වශයෙන් ලැබුණු ආධාර හා ඒවායින් කළ කටයුතු සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා හිටපු බන්ධනාගාර කොමසාරිස් ජනරාල් උපාලි සමරවීර මහතාගේ සභාපතිත්වයෙන් යුතුව සිව් පුද්ගල කමිටුවක් කී‍්‍රඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතා විසින් පත්කරනු ලැබ ඇත.

නීතිඥ පණ්ඩුක කීර්තිනන්ද ලේකම් වශයෙන් කටයුතු කරන මෙම කමිටුවට බී. එම්. කේ. මොහොට්ටාල (හිටපු සහකාර විගණකාධිපති) හා කී‍්‍රඩා අමාත්‍යාංශයේ ප‍්‍රධාන ගණකාධිකාරී එස්. පී. විජේරත්න යන මහත්වරු ඇතුළත් වෙති.

අදාල විමර්ශන කටයුතු සති 2ක් ඇතුළත නිමකර එම වාර්තාව කී‍්‍රඩා ඇමතිවරයාට බාරදිය යුතුය.

 



අදහස් (0)

පාපන්දු සම්මේලනයේ මූල්‍ය අක‍්‍රමිකතා සොයා බැලීමට කමිටුවක්

චානක Monday, 27 May 2013 09:00 AM

නිකන් අපරාදේ කාලය මුදල් හා ශ්‍රමය අපතේ යවන්නේ කුමටද?මීට පෙර සිදුකළ මුල්‍ය අක්‍රමිතා වලට අසුවුණු පුද්ගලයන් කී දෙනෙකුගෙන් එම වංචා කරපු මුදල් නැවත ගෙවන්න කියා නියම කර ඔවුන්ව හිරේට යවා තිබෙනවද?මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 160 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site