
(ප්‍රදීප් කුමාර)
යාපනය මරණර්මඩම්හි වෙලදසලකින් මිලදී ගත් පාන් රාත්තලක් තුළ තිබී විදුරු කැබැල්ලක් හමුව ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි යාපනය මහජන පරීක්ෂක කාර්යාලය කියයි.
යාපනය චුන්නාකම්හි බේකරියකින් මෙම පාන් නිෂ්පාදනය කර අදාළ වෙළද සලට නිකුත් කොට ඇති බවට අනාවරණයවී ඇතැයි මහජන පරීක්ෂක කාර්යාලය පවසයි.
පාන් රාත්තල මිලදීගත් පාරිභෝගිකයා මෙම පැමිණිල්ල යොමු කර තිබේ.
2025 දෙසැම්බර් මස 18
490
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
258
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පාන් ගෙඩියේ වීදුරූ කැබැල්ලක්
නිහාල් Wednesday, 22 May 2024 09:41 PM
පාන් ගෙඩිය විකිණීමේදී විදුරු කැබැල්ලේ වටිනාකම සලකා බලා නොමැති අතර මිලදී ගත් පුද්ගලයා විසින් එම මුදල පාන් නිශ්පාදකයා වෙත ගෙවිය යුතුය.