(රන්ජන් කස්තුරි)
අලුත් අවුරුද්ද නිමිත්තෙන් රජයෙන් ලබාදෙන රුපියල් 5000 දීමනාව සමෘද්ධිලාභී පවුල්වලට පමණක් ලබාදීමට කටයුතු කළ බව සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් චාමර මද්දුමකළුගේ මහතා පවසයි.
සමෘද්ධි පවුල්වලට අමතරව අඩු ආදායම්ලාභී,වැඩිහිටි දීමනා ලබන පවුල් ඇතුළු කාණ්ඩ 7කට අයත් අඩු ආදායම් ලාභීනට රුපියල් 5000 දීමනාව ලබාදෙන බව රජය ප්‍රකාශ කළ ද මුදල් ප්‍රතිපාදන සපයා ඇත්තේ සමෘද්ධි ලාභී පවුල්වලට ගෙමීම සඳහා පමණක් බව ද ඔහු කීය.
සමෘද්ධිලාභී පවුල්වලට රුපියල් 5000 දීමනාව ගෙවීම ආරම්භ කළ බව ද චාමර මද්දුමකළුගේ පමහතා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙනවා සහ කරනවා කීව දේවල් වල මොනවද වෙනස් නොකළේ? දැන් සතුටුද කියල තමයි අහන්න වෙන්නේ.
දැන් පරිප්පු කීයද කියලා අහගෙන තමයි වේදිකාවට ගොඩවුණේ. මාර වැඩේ ලංකාවට වුණේ.
ඔහොම කියකියා අවුරුද්දත් ඉවරයි. මේක හරියට මහින්දානන්දගේ විදුලි බිල සහනය වගේ තමයි.
ආණ්ඩුව කිව්වොත් ටොම් පචයක් තමයි..
ඒ වැඩෙත් ෆේල් නේද? ආවට ගියාවට මේ වගේ දෙයක් කරන්න ගිහින් සේරම අනාගෙන වගෙයි ප්‍රවෘත්ති බලනකොට නම් පෙනෙන්නේ. දැන් ආණ්ඩුවේම අය කියන්න පටන් අරගෙන "69 ලක්ෂය ඉල්ලන්නේ හිට්ලර් කෙනෙක් නම් හිට්ලර් කෙනෙක් දෙන්නත් අපි සූදානම්" කියලා. මාර වැඩක් ලංකාවට වුනේ...
ඒ වැඩෙත් ෆේල් නේද ? ආවට ගියාවට මේවගේ දෙයක් කරන්න ගිහින් සේරම ආනා ගෙන වගෙයි ප්‍රවෘත්ති බලනකොට නම් පෙනෙන්නේ.දැන් ආණ්ඩුවේම අය කියන්න පටන් අරගෙන " හැටනම ලක්ෂය ඉල්ලන්නේ හිට්ලර් කෙනෙක්නම් හිට්ලර් කෙනෙක් දෙන්නත් අපි සුදානම්" කියල. මාර වැඩක් ලංකාවට උනේ.