IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


පන්සලේ සල්ලි හොරකම් කර පාටිත් දාලා

පානදුර ගල්වැටිමෝදර පන්සලක ආවාස ගෙයින් මාස තුනකට පමණ පෙර රුපියල් ලක්ෂ 11ක් සොරකම් කළැයි පානදුර නගර සභා සුළු සේවකයකු හා ඔහුගේ බිරිය සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

සොරාගත් මුදලින් රන් බඩු මිලට ගෙන, උගස් කළ රන් භාණ්ඩ නිදහස් කරගෙන, යහළුවන්ටද අත දිගහැර සාද පවත්වා ඇතැයි කියති.



අදහස් (0)

පන්සලේ සල්ලි හොරකම් කර පාටිත් දාලා

තාබෘෘ සිල්වා Thursday, 30 June 2016 09:30 AM

කුම්බලමාලු කෑවනම් විඳවපන් බළලෝ (බ)

:       0       0

රොකී Friday, 01 July 2016 12:38 AM

හාමුදුරුවන්ට මොකටද ඔච්චර සල්ලි? බොහොමයක් හාමුදුරුවරු දැන් බෝධිපූජා කවි මිස ධර්මය දන්නේ නැහැ! (නි)

:       0       0

වර්නන් Thursday, 30 June 2016 09:35 AM

මෙතරම් මුදලක් පන්සලේ තිබුනේ කොහොමද? (ම)

:       0       0

හේෂාන් Tuesday, 12 July 2016 04:02 PM

මේ සල්ලි පන්සලේ ආවාස ගෙය සෑදිමට තිබු මුදල් (බ)

:       0       0

පද්මප්‍රිය Friday, 01 July 2016 03:21 AM

ආවාස ගෙදර සල්ලි මෙච්චර තිබුනේ කොහොමද? (නි)

:       0       0

භද්‍රානි Thursday, 30 June 2016 12:49 PM

මේ අයත් මාර වැඩ තමයි කරන්නේ.(හේ)

:       0       0

ගුණසිරි Friday, 01 July 2016 05:24 AM

පද්මප්‍රිය, ආවාස ගෙදර සල්ලි මෙච්චර තිබුනේ ගිහියෝ ධර්මය නොදන්නාකම නිසා, ගිහියෝ ධර්මය දන්නවානම් පන්සලේ අවශ්‍යතාවයන් සපුරනවා විනා භික්ෂුත්වයට අකැප වූ මුදල් පූජා නොකරයි , බෞද්ධයා ගේ අත්පොත අතට ගන්න. (ම)

:       0       0

පිටිගල මිලානෝ Thursday, 30 June 2016 02:36 PM

සිවුරු දෙකක් සහ පාත්තරයක් පමණක් තිබිය යුතු තැනක් ලක්ෂ ගණන් මුදලුත් තිබෙනවානම් ඉතින් නැති බැරි කෙනෙක් ගත්තම මොකෝ. (බ)

:       0       0

චන්දන Thursday, 30 June 2016 04:42 PM

රටේ සම්පත් හොරකම් කරපු සමහරුන්ට පන්සලෙන් පිරිත් නූල් පවා බඳින රටක් මේක (නි)

:       0       0

ටෙරන්ස් Thursday, 30 June 2016 06:49 PM

කොයි ලොව යන්නේ මරණින් මත්තේ? (නි)

:       0       0

ලංකාසිරි Thursday, 30 June 2016 06:45 PM

ශාසනයේ අභිවෘද්ධියට පුජාකළ සල්ලි නේද? දැන් ඉතින් මරණින් මතු නිරයේ පැසෙනකොට තේරෙයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 567 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 120 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 327 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site