මිනුවන්ගොඩ පොල්වත්ත ශ්‍රී සුභද්‍රාරාමයේ ලැගුමේ ගේ සොරකම ගැන විහාරාධිපති දෙනිපිටියේ සුදම්ම හිමියන්ගේ පැමිණිල්ල ලියා නොගත් බව කියන උප පොලිස් පරීක්ෂකවරයකුගේ හා සැරයන්වරුන් දෙදෙනකුගේ වැඩ තහනම් කළ බව පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
315
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
204
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1000
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පන්සලේ පැමිණිල්ල ලියා නොගනී
ආනන්ද ආර් Tuesday, 09 July 2013 06:07 PM
හොරා පොලිස් වෙන්න ඇති. (නි)
දම්මික පෙරේරා Tuesday, 09 July 2013 06:09 PM
සමහරවිට මේ පොලිස් නිලදාරීන් දන්නවා ඇති හොරකම කරපු කෙනාව. ඒකෙන් මග අරින්න පැමිණිල්ල නොගන්න ඇති. (නි)
අමිළ කටුනායක Tuesday, 09 July 2013 06:55 PM
පැමිණිල්ලක් කරන්න ආවොත් එය බාර ගන්න ඕනේ. එහෙම කරන්න බැරි අයට ඔහොම තමයි කරන්න ඕනේ.(නදී)
රිෂාර්ඩ් Tuesday, 09 July 2013 06:56 PM
දැන් මේගොල්ලන්ට ඕන කොහොම හරි පොලිස් ස්ථානයේ රාජකාරි ටික අතට ගන්න මේකයි මේ උත්සාහය.(නදී)
හේරත් Tuesday, 09 July 2013 07:04 PM
හාමුදුරුවනේ පැමිණිල්ලක් කොරන්න යනකොට මොකද දෙයියනේ පෑනක් පැන්සලක් අරන් නොගියේ. අනික ඒ වෙලාවේ හිටය මහත්වරු ලියන්න කියන්න පුහුණුවක් තිබුණු අයත් නෙවෙයි නේ. පව් වැඩක් කොලේ.(නදී)
සුජා Tuesday, 09 July 2013 07:18 PM
ලියා නොගන්න ඇති සමහරවිට හොරකම් කල අනිත් අයත් එක්ක වෙන වෙලාවක ගිහින් වෙඩි පහරකින් හරි පිහි පහරවල් 90ක් 100ක් දීල ඒවි. දැන් හාමුදුරුවන්ට ගහන බනින අසත් පුරුෂයෝත් ඉන්න රටක් මේක. සඟ නායක හිමිවරු සන්ඝාදිකරණයක් මගින් ශාසන ප්‍රශ්න විසඳගන්න වැඩපිළිවෙලක් හදන්න කියලා රජයට මම යෝජනා කරනවා.(නදී)
සුජා Tuesday, 09 July 2013 07:23 PM
ඔහොම වැඩකරපු එක නිලදාරියෙක්ගේ වැඩ තහනම් කරන්න අනිත් අයත් හැදේවි (අ)
මොහමඩ් Wednesday, 10 July 2013 01:50 PM
අර සේනාවට කිවුවා නම් ඉවරයිනේ (දී)
රත්නකක ආරච්චිගේ Wednesday, 10 July 2013 09:24 AM
අනේ අම්මපා මෙහෙමත් පොලිසියක්! දේශපාලුවන් ඉදිරියේ කොන්ද නැති පොලිසිය සාමාන්‍ය ජනතාවටත්, හාමුදුරුවරුන්ටත් සලකන හැටි? (නි)
කුමාර Wednesday, 10 July 2013 02:19 PM
මොහොමඩ්, අර සේනාවට කිවුවා නම් සේරම ඉවරයි (දී)
කසුන් Tuesday, 09 July 2013 09:26 PM
අම්මෝ රිෂාර්ඩ් ට ගොඩක් රිදිලා වගේ වැඩේට (අ)
පිටබෙද්දර ජයා Wednesday, 10 July 2013 03:41 PM
පොලිසිය තියෙන්නේ පැමිනිලි ලියාගන්න විබාග කොරන්න , ස්වරුපය අනුව උසාවියට දාන්න , උසාවිය තමයි තීන්දු තීරණ අරගෙන දඬුවම් කරනේ මේ ටිකවත් නොදන්නා රිෂඩලා , මොහොමඩලා , ගැන කනගාටුයි (අ)
මදු Tuesday, 09 July 2013 05:31 PM
පොලිස් පරීක්ෂකවරයකුද දන්නේ නැහැ හොරකම කළේ? පොලිසියේ ලොක්කන් මිනි මරද්දී මේ පොඩි පොඩි අය මොනවා නොකර ඉදීද? (නි)
උපේක්ෂ Tuesday, 09 July 2013 05:59 PM
ඒක හොදයි. (නි)