බොරැල්ල මැගසින් පාරේ පුස්තකාල විහාරය කොළඹ නගර සභාවේ සේවය කරන පුද්ගලයකු අත්පත් කරගෙන ඇතැයි කියමින් විහාරාධිකාරී ඇලිපිටියේ චන්ද්‍රරතන හිමියෝ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කළහ.
මේ සම්බන්ධයෙන් බෞද්ධ කටයුතු අමාත්‍යංශයේ විශේෂ පොලිස් ඒකකයට මෙන්ම පොලිස් සහන මැදිරියටද පැමිණිලි කළත් තවමත් සාධාණයක් ඉටු නොවුණු බව ඒ හිමියෝ කියති.
2025 දෙසැම්බර් මස 18
572
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
284
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1085
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පන්සලක් බලෙන් අල්ලාගෙනලු
නිමල් ලලිත Thursday, 14 January 2016 02:56 AM
පන්සල අනවසර ඉදිකිරීමක් නම් කළයුත්තේ නීතිමය පියවර ගැනීමයි. එසේ නැතුව තවත් කෙනෙකුට එය අත්පත් කරගන්න බැහැ. (නි)