IMG-LOGO

‘පොන්සේකාගේ තර්ජනය පොලිසියට කීවේ නැහැ

හමුදාවෙන් පැන ගිය සෙබළුන්හට රැකවරණ දුන්නැයි හිටපු හමුදාපති සරත් පොන්සේකාට හා ඔහුගේ ලේකම් සේනක හරිප්‍රිය ද සිල්වාට එරෙහිව පවරා ඇති නඩුවේ සාක්කි දුන් බ්‍රිගේඩියර් අසෝක වීරසිංහ  පැවැසුයේ ඔවුන් අත්අඩංගුවට ගැනීමට පොන්සේකා පදිංචිව සිට යුද හමුදා නිවසට ගිය විට පොන්සේකා තමා වෙඩි තබා මරා දමන බවට තර්ජනය කළ බවයි. මහාධිකරණ විනිසුරු සුනිල් රාජපක්ෂ මහතා ඉදිරියේ ඔහු පැවැසුයේ කෙසේ වෙතත් කොළඹ අපරාධ කොට්ඨාස අංශයට කළ පැමිණිල්ලේ ඒ ගැන සඳහන් නොකළ බවයි. විභාගය ජූලි 20 වැනි දාට කල් ගියේය.



අදහස් (0)

‘පොන්සේකාගේ තර්ජනය පොලිසියට කීවේ නැහැ

ඇටිකිච්චා Thursday, 28 June 2012 12:41 PM

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ 2012-06-27 21:16:07 මට පුද්ගලිකව පහරදීලා මානසිකව වට්ටන්න හදන කවුද පිස්සු මනුස්සයෙක් කියන කමෙන්ට් දැන් පළ කරන්නේ නැහැනේ.ඒකට පින්. මම මානසික සුවයෙන් ඉන්නවා එතුමාට පින් සිදුවෙන්න..... අපිත් සතුටින් ඉන්නවා ඔබතුමාගේ පිස්සු ප්‍රතිචාර බලලා

:       0       0

සත්සර Wednesday, 27 June 2012 07:12 AM

දැන් කටිටිය ඔක්කොම බය වෙලා වගේ

:       0       0

අභිලාෂිණි Wednesday, 27 June 2012 09:44 AM

මොකක්ද මේ විහිලුව ඇත්තටම

:       0       0

අමිල කටුනායක Tuesday, 26 June 2012 06:48 PM

උසාවියෙදි එසේ කීවත් පොලිසියට කළ ප්‍රකාශය තාම වැදගත්....

:       0       0

අතුල Wednesday, 27 June 2012 09:35 AM

කෑම හම්බු වෙයි වගේ. .....බලාගෙන!.....

:       0       0

සමන් Thursday, 28 June 2012 02:03 PM

ඒපාර මොකටද එන්න හදන්නේ. ?

:       0       0

සුනෙත් Wednesday, 27 June 2012 10:02 AM

ෆොන්සේකව එල්ලනවා කියලා එක්කෙනෙක් ප්‍රසිද්දව කිවුවා වාගේ මතකයි. එයාලට වෙනම නීතියක්ද ?

:       0       0

විජය බණ්ඩාර කළුආරච්චි Tuesday, 26 June 2012 08:11 PM

හිංදි චිත්‍රපටවල ඔය වගේ දර්ශණ ගොඩක් මම දැකල තියෙනවා..

:       0       0

නිශාන්ත Tuesday, 26 June 2012 08:22 PM

බ්‍රිගේඩියර්ට බය හිතෙන්න ඇති...

:       0       0

සුසන්ත Wednesday, 27 June 2012 05:10 PM

සිංහලයා බොරු කියන්න සූරයා

:       0       0

නිෂාඩ් Wednesday, 27 June 2012 11:20 AM

අනේ වාසනාවන්! අපේ රටට නඩු වලින් සහ කොමිසන් වලින් කිසිම අඩුපාඩුවක් නෑ

:       0       0

කපිල Tuesday, 26 June 2012 08:45 PM

පොන්සේකගෙ වැඩ ඔහොම තමයි...

:       0       0

සජී Tuesday, 26 June 2012 08:15 PM

තර්ජනය කළ බව පොලිසියට කියන්න, පොන්සේකා තර්ජනය කරන්න එපැයි. තැලෙන යකඩේ උඩ පැනපැන තලනවා කියන්නේ මේකට තමා,

:       0       0

ෂෙරිෆ් Tuesday, 26 June 2012 08:22 PM

ඉවරය් නැති මේ නඩුව මිනිසුන්ට විහිළුවක් වෙලා...

:       0       0

නිරොෂ් Wednesday, 27 June 2012 05:41 PM

ඔය දෙවල් වලට කවදා හරි සත්‍ය රජයන රටට ආදරය කරන නායකයෙක් යටතේ රට පාලනය වන වෙලාවක උත්තර හමිබවෙයි .

:       0       0

නිරෝශ් Wednesday, 27 June 2012 06:20 PM

ඔය දෙවල් වලට කවදා හරි සත්‍ය රජයන රටට ආදරය කරන නායකයෙක් යටතේ රට පාලනය වන වෙලාවක උත්තර හමිබවෙයි .

:       0       0

අසන්ක Wednesday, 27 June 2012 11:45 AM

හොරෙක් කපටියෙක් වගේ රට විනාශ නොකර වැඩක් කර ඡන්දය ඉල්ලන මිනිසුන්ට දේශපාලනයේ ඉන්න සමහර කපටින් මෙවැනි දේ කිරිම අද ඊයේ වුන දෙයැක් යැයි...

:       0       0

චිරාත් Tuesday, 26 June 2012 09:33 PM

බබා ලන්තේ බ්‍රිගේඩියර් කෙනෙක්ද මන්දා

:       0       0

තිලක් Wednesday, 27 June 2012 11:29 AM

හිරේ හිටපු ජෙනරාල් සරත් ෆොන්සේකා ගෞරවනීයයි ,එළියේ ඉන්න සරත් ෆොන්සේකා ජනතාවට ගැටළුවක්

:       0       0

කුමාරන් Tuesday, 26 June 2012 10:00 PM

හත්වලමෙ ලංකාවට මෙකද මේ වෙලා තියෙන්නෙ...

:       0       0

ක්‍රිෂාන්ත Tuesday, 26 June 2012 10:30 PM

තමන්ගෙ ප්‍රද්ගලික ලාභ සත්කාර තකා එකට හිටපු එක කල්දේරමේ බත් කාපු, එකම නිල ඇදුම් ඇදපු නිලධාරි හෝ තමන්ගෙ සහෝදරයා සෙසු නිලයන්ට පාවලා දෙන්න එපා.. ඒක මුළුමහත් හමුදාවටම ලැජ්ජයි..

:       0       0

කිටී Tuesday, 26 June 2012 10:39 PM

ඔය නඩු තාම ඉවරයක් නැද්ද???

:       0       0

‍කේ.ටී‍. ජයසිරි Tuesday, 26 June 2012 10:45 PM

යුද සේවයට කැප වී සිටින මිනිසුන්ට මෙවැනි අවලා ද කියන්නට බැරි...

:       0       0

තරුෂ Wednesday, 27 June 2012 12:13 PM

ලන්කාවෙ ජනතාව බුද්ධිමත්,,,,,,,,,,,,, (පකිස්තානෙට) වෙලා තියෙන එක පේනවනේ....

:       0       0

මධු Tuesday, 26 June 2012 11:16 PM

තව මොකක් හරි හොයා ගන්න ඕනෙනේ නඩුවක් දන්නා . සරත් ෆෝන්සේකා කියන්නේ අප ජාතික වීරයෙක් .

:       0       0

කින් බෙනට් Tuesday, 26 June 2012 11:41 PM

ෆොන්සේකා මහත්තය එලියට ආපු හින්ද බ්‍රිගේඩියර් මහත්තය හොඳටම බයවෙලා වගේ ..

:       0       0

සුනේත්‍රා Tuesday, 26 June 2012 11:50 PM

අපරාදේ....

:       0       0

තිලක් Tuesday, 26 June 2012 11:40 PM

බොරු

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Wednesday, 27 June 2012 09:16 PM

ක්‍රිෂාන්ත පුතා මමත් ඔයාගේ අදහස අනුමත කරනවා.ඔයාගේ වචන ටිකම ලියලා මම මුලින්ම මේකට කමෙන්ට් කලා.එත් සංස්කාරකතුමා ඒක මකලා දාලා වගේ.මම වගේ නාකි මිනිහෙක් කොල්ලෙක් කියන දෙයක් කියන එක හරි නැහැ කියලා එතුමා හිතුවද දන්නේ නැහැනේ.සංස්කාරකතුමා හොඳයි.මට පුද්ගලිකව පහරදීලා මානසිකව වට්ටන්න හදන කවුද පිස්සු මනුස්සයෙක් කියන කමෙන්ට් දැන් පළ කරන්නේ නැහැනේ.ඒකට පින්. මම මානසික සුවයෙන් ඉන්නවා එතුමාට පින් සිදුවෙන්න

:       0       0

ගමගේ Thursday, 28 June 2012 11:23 AM

කවුද මේ ෆොන්සේකා? ඇයි මේ මිනිස්සු එයා ගැන මෙච්චර කතා කරන්නේ? නියම යුධ වීරයා තාමත් අපේ කොබ්බෑකඩුව මහත්තයා

:       0       0

ධන්ෂ්ක Thursday, 28 June 2012 11:27 AM

චමින්ද, ඔබ සෙබලු ගැන මොනවා දැන ගෙනද ඔය කියවන්නේ?

:       0       0

පිනීබබා Wednesday, 27 June 2012 01:09 AM

බ්‍රිගේඩියර් හරියට පොඩි ළමයෙක් වගේනේ 

:       0       0

චමින්ද Wednesday, 27 June 2012 02:07 AM

සජි ,මධු, ඔයාල දන්නවද අහිංසක සෙබලු 4000ක් පමණ තවම හිරේ ලගිනවා. ඒව ගැන කතා කරන්ඩ. ඵක් අයෙක් ගැන විතරක් කථා කරන් නැතුව..

:       0       0

Etakichchca Thursday, 28 June 2012 11:50 AM

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ 2012-06-27 21:16:07 "මම වගේ නාකි මිනිහෙක් කොල්ලෙක් කියන දෙයක් කියන එක හරි නැහැ කියලා එතුමා හිතුවද දන්නේ නැහැනේ.සංස්කාරකතුමා හොඳයි."

:       0       0

අජිත් Wednesday, 27 June 2012 02:30 AM

බයවෙන්න දෙයක් නැහැ . වැරදීමකින් හෝ එහෙම දෙයක් වුනොත් කිසිම දේකට කලබල වෙන්න ඕන නැහැ.සමාව දෙයි

:       0       0

බබා Thursday, 28 June 2012 12:30 PM

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ 2012-06-27 21:16:07 ක්‍රිෂාන්ත පුතා මමත් ඔයාගේ අදහස අනුමත කරනවා.ඔයාගේ වචන ටිකම ලියලා මම මුලින්ම මේකට කමෙන්ට් කලා.එත් සංස්කාරකතුමා ඒක මකලා දාලා වගේ.මම වගේ නාකි මිනිහෙක් කොල්ලෙක් කියන දෙයක් කියන එක හරි නැහැ කියලා එතුමා හිතුවද දන්නේ නැහැනේ.සංස්කාරකතුමා හොඳයි.මට පුද්ගලිකව පහරදීලා මානසිකව වට්ටන්න හදන කවුද පිස්සු මනුස්සයෙක් කියන කමෙන්ට් දැන් පළ කරන්නේ නැහැනේ.ඒකට පින්. මම මානසික සුවයෙන් ඉන්නවා එතුමාට පින් සිදුවෙන්න.....

:       0       0

ඉන්ද්‍රජිත් Wednesday, 27 June 2012 03:29 PM

"චමින්ද 2012-06-27 02:07:38 සජි ,මධු, ඔයාල දන්නවද අහිංසක සෙබලු 4000ක් පමණ තවම හිරේ ලගිනවා. ඒව ගැන කතා කරන්න. ඵක් අයෙක් ගැන විතරක් කථා කරන්නේ නැතුව.." මෙතනට අදාළ නැති 4000ක් ගැන එකවර කතා කරන්න පිස්සු හැදිලද? මෙතන ප්‍රතිචාර දමන්නේ මේ පලවී ඇති ප්‍රවෘත්තිය ගැන බව දන්නේ නැද්ද? අනික් එක කුරා කූඹියෙක්වත් නොමරපු අහිංසක සෙබළු මොකටද හමුදාවකට? ජාතක පොතේ වගේ 'ධර්ම යුද්ධයක්' ආවොත් යවන්නද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 102 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2238 1
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 694 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Our Group Site