IMG-LOGO

පුනරුත්තාපනය වූ කොටි හතරක් නිදහස ලබති

පුනරුත්තාපනයට ලක් වූ කොටි සිව්දෙනෙක් පුන්තෝට්ටම් හි පුනරුත්තාපන කඳවුරේදී නිදහස ලබා පිටව ගියහ.

කොටි සාමාජිකයන් 12000ක් පුනරුත්ථාපනය කිරීමෙන් පසු  අවසන් අදියරේ සිව්දෙනකු එසේ නිදහස ලැබූ අතර තවත් ඉතිරිව ඇත්තේ කොටි සාමාජිකයින් 15 දෙනකු පමණි.

DSC_0420 DSC_0454 DSC_0482



අදහස් (0)

පුනරුත්තාපනය වූ කොටි හතරක් නිදහස ලබති

අරුණ Friday, 30 September 2016 09:52 AM

ඔවුන් කොටින් නොවේ තම ජාතික අයතිවාසිකම් වෙනුවෙන් සටන් කල එම අරමුණ සඳහා අපරාද වලටද යොමු වුණ යොමු කළ පිරිසක් (අ)

:       0       0

බස්නායක Thursday, 29 September 2016 07:08 AM

ඉතා හොඳයි. මෙන්න වෙනස

:       0       0

අබය Thursday, 29 September 2016 08:17 AM

මොකක්ද දන්නේ නැහැ කියන සින්දුව

:       0       0

හිරාන් Thursday, 29 September 2016 09:09 AM

නටලා, ගයලා තමයි ගේම දෙන්න ප්ලැන් කරන්නේ. (බ)

:       0       0

නිමල් ලාලිත Thursday, 29 September 2016 09:34 AM

මෙහි සිටින යුද නිලදරුවන් බිම බලාගෙන සිටිනුයේ ඔවුන්ට ඔවුන් ගැන ඇතිවූ ආත්මානුකම්පාව නිසාද? (ර)

:       0       0

නුවන් Thursday, 29 September 2016 09:35 AM

කැලේ මාරු උනාට කොටියාගේ පුල්ලි මාරු නොවේ. දැන් යාපනේ තියෙන තත්වෙන් ඕක තේරෙනවා. (ර)

:       0       0

චතුරි Thursday, 29 September 2016 10:09 AM

දැන් මේ කට්ටිය බාර ගන්නේ විග්නේෂ්වරම්ද... ආපහු මොලේ කචල් වෙනවා. පළමුව පුනරුත්පනය කරන්න නැවත ජාතිවාදය අවුස්සන අයව ඒ අතර සිංහල කොටි ඉන්නවා. සුදුරෙදි පොරවාගෙන මේ අයවත් කුදලාගෙන අරන් ගිහින් පුනරුත්තපනය කරන්න. (ර)

:       0       0

කුමාර් (ගල්ෆ්) Thursday, 29 September 2016 10:43 AM

ලංකාවට මඩගහන බටහිර රටවලට හා එජස අයට මේවා හොඳින් පෙන්විය යුතුයි වෙන රටක නම් මේ ඔක්කොම වළ පල්ලට ගිහිල්ල. (බ)

:       0       0

මොහොමඩ් පාසිල් Friday, 30 September 2016 06:10 AM

මේවා හොඳ ක්‍රියාමාර්ග. ත්‍රස්තවාදි හෝ ක්‍රියාන්විතයේ හිටි කෙනෙක් කෙළින්ම සාමජගත කරන්න බැහැ. පුනරුත්තාපනය කරන්නම ඕනෑ (නි)

:       0       0

චාමර Saturday, 01 October 2016 07:47 AM

ඔහොම යමු! මගේ එකම පැතුම සිංහල පණක් ජාතික භාෂාව වෙන එකයි. අනෙකුත් ඕනෑම භාෂාවක් කතා කරන්න, එයින් ප්‍රතිලාභ ලබාගත්තට කමක් නැහැ. සිංහල භාෂාව සහ සංස්කෘතිය පෝෂණය යන පදනම යටතේ. ලංකාවේ ජනතාවගේ මානසිකත්වය ඉංග්‍රීසි කතා කළොත් ඕනෑම දෙයක් කරගන්න පුළුවන් කියා. එම මානසිකත්වය නැති කළයුතුයි. (නි)

:       0       0

සුසන්ත Thursday, 29 September 2016 01:50 PM

හිර කරපු අපේ සෙබලුවත් එලියට දාන්න.සන්හිඳියාව කොටින්ට විතරද ? (බ)

:       0       0

බමුණු ආරච්චි Friday, 30 September 2016 11:40 PM

අරුණ, එතකොට කොටි ත්‍රස්තවාදීන් කියන්නේ කාටද. මෙතනත් ඉන්නවා වගේ කොටින්ට සුදුහුණු ගාන අය (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 145 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 433 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site