පැනිලි ගැන වීඩියෝ ගොඩක් දාලා තිබුණත්, මේ පැනිලි සියල්ල තනි පුද්ගලයෙකු විසින් සිදුකළත් ඒ පැනිලි එකකට එකක් වෙනස් වගේම ඒවා නරඹන්නාගේ ඇස් අදහන්නට අපහසු තත්ත්වයක් මවන ඒවා බවද කිව යුතුයි. මේ වීඩියෝව නරඹද්දී ඔබට මේ මිනිසාගේ ඇඟ හැදී ඇත්තේ රබර්වලින්දැයි සිතෙන්නට පුළුවන්. ඒ නිසා අනිවාර්යයෙන් නරඹන්න මේ ඩෝන්ට් මිස් වීඩියෝවක්.
රචින්ත ජයවර්ධන
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
පනින පැනිලි