තව වසර දහයකින් පින්නවල අලි අනාථාගාරයේ අලි ඇතුන් විරූපීවීමේ අවදානමක් ඇතැයි මාලදිවයිනේ ශ්‍රී ලංකා තානාපති ඩික්සන් දෑල මහතා යාල වනෝද්‍යානයේ දී ප‍්‍රකාශ කෙළේය. ඇවිදීම සඳහා අලියකුට වර්ග කිලෝමීටර් දහයක් පමණ ඕනෑ. අලියකුට ලූණු ඕනෑ ඒ වගේම පෝෂ්‍යදායි කෑම බීම ඕනෑ. පින්නවල දී ඒ පහසුකම් නැති නිසා අනාගත අලි ඇතුන් විරූප වීමේ අවදානමක් ඇතැයි ඔහු කීවේය.
2025 නොවැම්බර් මස 04
52
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2006
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1559
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පින්නවල අලියා අලි අමාරුවක
nasar Friday, 09 September 2011 04:34 PM
පව් අහිංසක සත්තු
ජනක වීරකෝන් Friday, 09 September 2011 05:19 PM
කැලේ හිටියොත් හක්ක පටස් මරුවැල් පින්න වල හිටියොත් ලූණු නෑ ඇවිදින්න ඉඩ නෑ අලියගේ කැලේ මිනිස්සු අරගෙන අලියත් අමාරුවේ මිනිස්සුත් අමාරුවේ
upul Friday, 09 September 2011 06:56 PM
ඉන්න අලි ටික මෙ අයට බෙදා දෙමු