IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


පින්නදූවේ ගින්නක්

ගාල්ල පින්නදූවේ කඩකාමර දෙකක් ගිනිගෙන ඇතැයි පොලිසිය කියයි. ගින්න නිවීමට ගාල්ල නාගරික ගිනි නිවන ඒකකය පොලිසිය හා ගැමියෝ වෙහෙසෙති. මේ ගොඩනැගිල්ල අක්මීමණ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති මිලින්ද හපුතන්ත්‍රීමහතාට අයත්යැයි ද පොලිසිය පවසයි.

(වීඩියෝ රවී ලියනගේ)

IMG_4003 SAM_4969 SAM_4975



අදහස් (0)

පින්නදූවේ ගින්නක්

චින්තක Thursday, 11 February 2016 11:30 AM

හොයාගෙන ඇවිත් පල දෙනවා වගේ.(හේ)

:       0       0

රජික Thursday, 11 February 2016 07:55 AM

අපරදේ සාධාරණ සල්ලි (ම)

:       0       0

ජනිත Thursday, 11 February 2016 12:23 PM

ඕක නවතා ගන්න තිබුන හයිවේ ෆයර් බ්‍රිජ් එක අාවනම්,පොලිසියෙන් කිවත් කොළඹින් අවසර ඕනලු ඉතින් උන් බෑ කිව හින්ද පැය දෙකක් පරක්කුයි.නගරසභා නගරාධිපතිට කියල ගත්තේ. නැත්නම් තාම ගිනි ගන්නවා,පොඩි මිනිහෙක්ට වුණා නම් අනාථයි අද රටේ තත්ත්වය. රටට අබසරණයි (බ)

:       0       0

සෝනු Friday, 12 February 2016 04:01 AM

සාදාරණ මිනිස්සුන්ට නේද ඔහොම වෙන්නේ .. මනුස්සකම සුපිරියටම තියෙනේ මිනිසෙකුට වෙච්ච එකී දුක . ගිනි නිවන එක වෙලාවට අව නම් ඔච්චර වෙන්නේ නැ පැයකට පස්සේ විතර අවේ.ෂිට්.......... (ම)

:       0       0

පෙඩ්රික් Thursday, 11 February 2016 12:33 AM

කඩකාමර අක්මීමණ ප්‍රාදේශීය සබාවේ හිටපු සභාපති මිලින්ද හපුතන්ත්‍රී මහතාට අයත් යැයිද පොලිසිය පවසනවලුනේ. අනේ, අපි ඉතින් මොනවා කියන්නද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 604 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site