IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


පානදුර රාජකීය විදුහල් ක‍්‍රීඩකයෝ 48-14 කින් ශා. ආනා පරාජය කරති

පානදුර රාජකීය විදුහල සහ කුරුණෑගල ශාන්ත ආනා විදුහල අතර රත්මලාන ගුවන් හමුදා ක‍්‍රීඩාංගණයේදී පැවැති වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පළමු කොටසේ ‘සී’ කාණ්ඩයේ තරගයෙන් රාජකීය විදුහල් ක‍්‍රීඩකයෝ ලකුණු 48-14 ක ජයක් ලැබීමට සමත් වූහ.

රාජකීය විදුහල පළමු අර්ධය අවසන් වන විට ලකුණු 31-7 ක් ලෙස පෙරමුණේ පසු විය. රාජකීය පිල ගෝල 4 කින් සහ උත්සාහක දිනුම් 4 කින් ලකුණු ලැබීය. ශාන්ත ආනා විදුහලට ගෝල දෙකකින් ලකුණු එකතු විය.

රාජකීය විදුහල් පිල වෙනුවෙන් විශිෂ්ට ලෙස ක‍්‍රීඩා කළ විදුර ලක්‍ෂිත උත්සාහක දිනුම් 4 ක් සම්පූර්ණ කළ අතර රමේෂ් රුක්මාල් උත්සහක දිනුම් 2 ක් ද, පසිදු ප‍්‍රෂාන් සහ ධනංජය සුරේෂ් උත්සාහක දිනුම බැගින් ද රාජකීය විදුහලට එකතු කළහ. රමේෂ් රුක්මාල් සහ ධනංජය සුරේෂ් ගෝල ප‍්‍රවර්ථන දෙක බැගින් සාර්ථක කරගත්හ.

 



අදහස් (0)

පානදුර රාජකීය විදුහල් ක‍්‍රීඩකයෝ 48-14 කින් ශා. ආනා පරාජය කරති

ලහිරු Wednesday, 27 March 2013 09:29 PM

රාජකියන්ය සුභපැතුම් (දී)

:       0       0

ලංකා Tuesday, 26 March 2013 07:21 PM

බෝලය මාරු කළේ එහෙම නැහැ නේද? (නි)

:       0       0

චරිත් Tuesday, 26 March 2013 07:49 PM

ගෝ රෝයල් ගෝ! ගෝ ගෝ ගෝ... (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 36 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 124 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site