IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


පානදුර ප්‍රා මන්ත්‍රීට වරෙන්තු

පානදුර ප්‍රාදේශිය සභාවේ සන්ධාන මන්ත්‍රී  හේමන්ත ප්‍රනාන්දු  අත්අඩංගුවට ගන්නැයි පානදුර ප්‍රධාන මහෙස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා නියෝග කෙළේය.

අනවසරයෙන් කුඹුරක් ගොඩ කළැයි ඔහුටත් ඔහුගේ පුතාටත් පවරා ඇති නඩුවට ඔහු අද පෙනී නොසිටියේය.

ඔහු අසනීපයෙන් සිටින බව නීතීඥයන් පැවසුවත් වාචික ප්‍රකාශ පිළිගත නොහැකි බව මහේස්ත්‍රාත් ප්‍රකාශ කෙළේය.

 

 



අදහස් (0)

පානදුර ප්‍රා මන්ත්‍රීට වරෙන්තු

සත්‍යා Monday, 23 June 2014 10:04 PM

මේ වගේ මිනිස්සු හැමදාමත් ලෙඩ්ඩු. ඒ නිසා තමයි ඔය වගේ නොහොබිනා වැඩ කරන්නේ.(මුදී)

:       0       0

සීවලී Monday, 23 June 2014 11:36 PM

මේවා බලද්දී හිතෙනවා ප්‍රභාකරන්ගෙන් පසු ලංකාවට දැන් ලොකුම විනාශය කරන්නෙ ප්‍රා‍දේශීය සභා කට්ටිය කියලා (නි)

:       0       0

රවී Tuesday, 24 June 2014 12:48 PM

මන්ත්‍රීට බනින්න එපා. මිනිස්සු ඡන්දෙන් එවලා තියෙන්නේ ඕවා කරන්න තමයි (නදී)

:       0       0

බමුණු ආරච්චි Monday, 23 June 2014 05:55 PM

පුදුමයි ඒත් ඇත්තයි (නි)

:       0       0

බමුණු ආරච්චි Tuesday, 24 June 2014 06:04 AM

මෙයා හොඳ කෙනෙක් වෙන්නත් පුලුවන් (නි)

:       0       0

හසන්ත Tuesday, 24 June 2014 06:41 AM

වරදට අනිවාර්යයෙන් දඩුවම් විඳිය යුතුයි (නි)

:       0       0

ශානක Tuesday, 24 June 2014 06:51 AM

අපි කොහොමහරි එයාව පාර්ලිමේන්තුවට යවමු (නි)

:       0       0

රවිඳු Monday, 23 June 2014 08:13 PM

මෙහෙම අයනේ අපි පත්කර ගත්තේ? (නි)

:       0       0

ලලින්ද්‍ර Tuesday, 24 June 2014 09:06 AM

නීතියට යටත්වෙලා වැඩකරන්න නම් මන්ත්‍රීකමක් ගන්න ඕනෑය. (දී)

:       0       0

ලක්ෂපාන Monday, 23 June 2014 09:01 PM

වැඩි වැඩියක්ම හොරු මන්ත්‍රීන් කියන අයනේ..හොරුන්ට කියන තවත් නමක්ද ? (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 417 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1026 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site