IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


පානදුරේ නයි පැටවු දෙහිවලට

පානදුරයේ තුඹසකින් නයි පැටවුන් තිස් දෙදෙනකු  සොයා ගත බව ගැමියෝ කියති.එම නයි පැටවුන් දෙහිවල සතුන්වත්තට භාරදීමට නියමිතය.

 

 

 



අදහස් (0)

පානදුරේ නයි පැටවු දෙහිවලට

අබ්දුල් Wednesday, 21 May 2014 11:51 PM

එකපාරට තිහක් හතළිහක් හමුවුනානේ. (ස)

:       0       0

සංජීව Wednesday, 21 May 2014 05:09 PM

මහා නයා කෑවත් එකයි.. පොඩි නයා කෑවත් එකයි..(ස)

:       0       0

නිහාල් Wednesday, 21 May 2014 05:14 PM

මේක තමා ලංකාවේ අසිරිය. (ස)

:       0       0

සුධාර Thursday, 22 May 2014 03:38 AM

හරිම ලස්සන සත්තු (නි)

:       0       0

දිනේෂ් Wednesday, 21 May 2014 05:26 PM

වෙසක් දවසේ හොඳ අභය දානයක්. (ස)

:       0       0

ඇනා Thursday, 22 May 2014 02:28 PM

අනේ පව් මෙයා කැතේ බැරිනම් දුවන්න (අ)

:       0       0

චම්පික Thursday, 22 May 2014 05:54 AM

නයා,භික්ෂුව,රජ කුමාරයා, ගින්දර යන දේවල් අඩුවෙන්න සළකන්න එපා කියලා මම කොහේදෝ දැකලා තියනවා. (නි)

:       0       0

සංජු Wednesday, 21 May 2014 05:44 PM

විෂඝෝර සර්පයා - දැක නෑර මෝඩයා කිවුවලුු (නි)

:       0       0

සුපුන් Wednesday, 21 May 2014 05:45 PM

නයි ගැන මතක් කරනවටවත් මම අකමැතියි. මම හරි බයයි (නි)

:       0       0

පහන් Wednesday, 21 May 2014 06:17 PM

නයා ගැහුවත් එකයි, පැටියා ගැහුවත් එකයි. දෙකම නයි විෂ (නි)

:       0       0

ලේක්කෝ ගලබඩ Wednesday, 21 May 2014 06:18 PM

මොවුන් ගොඩක් පින් කළ නයි පැටව්. සත්තු වත්තේදී කෑමට දෙන්නේ අප්‍රාණික සතුන් නිසා මොවුන්ට ජීවිත කාලෙදිම ප්‍රාණඝාතයෙන් වැළකී සිට උප්පත්තියෙන් උරුම වීමට තිබු ලොකු අකුසලයක් වළකාගන්න පුළුවන්. (නි)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 22 May 2014 03:14 PM

සංජු , ඔය දැනුවත්ව හෝ නොදෙනුවත්ව කියල තියෙන්නේ දහම් ගැටයක්. නොදැන කෑවා නම් මෝඩ කමට මින් මතුවට සර්පයින්ව මරන්න එපා. මෙන්න මේකයි දහම් ගැටය ' දෙරණ තුල තුම්බසයා - තුඹස තුල නාගයා - විස ඝෝර සර්පයා - දැක නාරු මොඩයා. දෙරණ කියන්නේ අපේ ශරීර කුඩුවට තුඹස කිවේ පපු කුහරේට පපු කුහරේ ඇතුලේ ඉන්න විස ඝෝර සර්පයා තමයි රාග දේවේස මෝහ කියන්නේ ඉතින් මේ විෂ ඝෝර සර්පයාව මරල දාල මේ සසරින් ගොඩ වෙන්න කියල තමයි මේකෙන් අපිට තේරුම් ගන්න තියෙන්නේ (නදී)

:       0       0

අහිංසා Wednesday, 21 May 2014 06:23 PM

මේ සත්තුන්ව කොහෙහරි අභය භූමියකට නිදහස් කළා නම් වඩාත් හොඳයි.මතකද සුදු කැස්බෑවට වුණ වැඩේ? අහිංසක අලි ටිකට වුණ දේ... (නි)

:       0       0

චන්ද්‍රා විරසිංහ Saturday, 24 May 2014 04:54 AM

ඔය වැනි සතුන් වැඩියෙන් පැටව් ගහන්නේ ස්වභාවික වරණය (natural selection )නියාම ධර්මය අනුව පරිනත වීමට පෙර බොහෝ දෙනෙක් මිය යාමට හැකි නිසා!..මුගටියා ඉන්නේ එම කාර්යයට !මිනිසුන් වුනත් විසකුරු සර්පයා දැක නාරු මෝඩයා කියල මරල දානවනේ. කොහොම උනත් නයි පොලොන්ඟු නිවස අසලට නොඑන ලෙස වග බලා ගන්න. අපේ නිවස අසල අපි අඳු පැලැටි වැව්වා . කුහර සහිත පරණ බිත්ති, ගල් ගොඩවල් වැනි තැන වලට නයා විශේෂයෙන් කැමතියි. නවසීලන්තයේ වසන අපට හරිම නිදහසක් තියෙනවා මේ රටේ කිසිම සර්පයෙක් නැති නිසා.(නදී)

:       0       0

සරත් බණ්ඩාර Wednesday, 21 May 2014 06:38 PM

සත්තු වත්තට දුන් එක හොඳයි.නැත්නම් මිනිස්සුන්ගෙන් පළිගන්න උන්ව භාවිතා කරාවි.එහෙම රටක් මේ මේ ධර්මද්වීපය (නි)

:       0       0

රණසිංහ Thursday, 22 May 2014 09:50 AM

ඔය නයි පැටවුන් සොබා දහමෙන් ලැබුනු දෙයක්,හැබැයි බොහෝම පරිස්සමෙන් ඔහුන්ට හිරිහැරයක් නොවන විදියට , සිංහරාජ අඩවිය වාගේ විශාල වනාන්තරයකට මුදා හැරියානම් ගොඩාක් හොදයි. (දී)

:       0       0

දම් Wednesday, 21 May 2014 07:34 PM

සත්තු වත්තේදි උන් වයිරසයක් හැදිලා අවසන් ගමන් යාවි. ඒකේ ඉන්නේ සත්තු ගැන දන්නා අයනේ.(නදී)

:       0       0

තේජාන්විත Thursday, 22 May 2014 10:59 AM

සංජු , අනේ ඔය දන්නා තරම . ඔය කතාව කියල තියන්නේ සර්පයන්ට නෙමෙයි . රණසිංහ , ඔබේ අදහස මම එක හෙලාම පිළි ගන්නවා. එක තමයි වෙන්න ඕනේ. (ස)

:       0       0

ශාන්ති Thursday, 22 May 2014 12:02 PM

ඊයා උන් ලස්සන සත්තුද ?බලන්ඩ කැතේ බැහැ , කොහේ හරි ලොකු වනාන්තරයකට ගිහින් දාණ්ඩ (නදී)

:       0       0

මනෝජ්-සාජා Wednesday, 21 May 2014 09:57 PM

ඔක්කොමල මෙතන නයිනේ ඇද බාල තියෙන්නේ .(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 477 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site