පානදුර අරුක්ගොඩ දී දෙසතියකට පමණ පෙර අනතුරකින් මිය ගිය බව කියන තරුණයකුගේ සිරුර පානදුර මහේස්ත්‍රාත් චන්දිම ලියනගේ මහතාගේ නියෝගයෙන් ගොඩගැනීමට යයි.
සංගීත සංදර්ශනයක් බලා එද්දී එම තරුණයාගේ හිස බෝක්කුවක හිරවී මියගොස් තිබූ ආකාරය ද සැකසහිත බව මව්පියෝ අධිකරණයට කියා සිටියහ.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
පානදුර තරුණයාගේ සිරුර ගොඩගනී
ජයනත් Thursday, 22 September 2016 12:32 AM
ගත්තට නම් කමක් නැහැ හැබැයි පශ්තාත් මරණ පරීක්ෂණය කරන්න (අ)