එංගලන්තයට යෑම සඳහා රුපියල් ලක්ෂ 45ක වත්කම් ඇති බවට බැංකු සහතිකයක් දෙන බව කියූ ජෝඩුවක් තමාගෙන් රුපියල් දෙලක්ෂ පනස් හතර දහසක් වංචා කළැයි තරුණයෙක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතාට කියා සිටියේය.
පානදුරේ සංජීව ද සිල්වා මහේස්ත්‍රාත් හමුවේ පැවසුවේ ජාතික පුවත්පතක පළ වූ දැන්වීමක් අනුව පාතිමා සබ්නා පිලිප්ස් හා අංගොඩ සැටැසන් පිලිප්ස් යන දෙදෙනා තමාගෙන් මෙම මුදල් ලබා ගත් බවයි.
ඔවුන් එම ප්‍රදේශයෙන් පළා ගිය බව ද පැමිණිලිකරු කියා සිටියේය.
2025 දෙසැම්බර් මස 18
686
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
327
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1115
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පානදුර තරුණයාගේ ලන්ඩන් සිහිනය බොඳවේ
දයාල්-ලංඩන් Sunday, 22 December 2013 06:29 PM
ඔයින් ගියා ඇති මගේ නෝනා ලක්ෂ 42 කට අහුවෙලා තියෙන්නේ. වෛක්කාලේ කාන්තාවක් 6 දෙනෙක් ඉතාලි යවනවා කියලා.(නදී)
සුමංගල ඇල්පිටිය Monday, 23 December 2013 12:10 PM
ඉන්න ඉරියව්ව පොඩ්ඩක් වෙනස් කලාම ඒ ඉන්නේ කොකා බව අමතක වුණාම ,මේ අය අයේ අහු වෙනවා .(දිල්)
පෙරේරා Monday, 23 December 2013 01:24 AM
මේ වගේ රැවටිලි කාරයින්ට අහුවෙන්න බොහෝ දෙනෙකුට "සාමාන්‍ය දැනීම" කියන දේ නැතුව වගේ. (නදී)