IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


පානදුර ගිනි පුපුරු නිවයි

පානදුරේ තීනර් කාන්දු වු  තීන්ත කම්හලේ හිමිකරුවන් , සෞඛ්‍ය නිලධරයන් , ප්‍රාදේශවාසින් , ප්‍රාදේශිය සභාව, පොලිසිය ඇතුළු නියෝජ්‍ය පිරිස් සමඟ පානදුර ප්‍රාදේශිය ලේකම්  කේ.ජි. විජේසිරි මහතා  අද (23) සාකච්ජාවක් පැවැත්විය.

කෙසෙල්වත්ත,නිරියවත්ත,වේරවත්ත, වත්තල්පොළ යන ග්‍රාම සේවා වසම් හි පදිංචිකරුවනට  සිදුවන පිඩා හා  පරිසර හානි ගැන සාකච්ජා පැවැත්විණි.

එක් ගැමියෙක් ලංකාදිප එසැණ මාධ්‍යවේදියාට ඒ අසල නළ ළිඳක් පෙන්වීය.ඔහු එහි ලිවරය ක්‍රියාත්මක කළේය.එම නළ ළිඳෙන් ආ  ජලයට තිනර් මුසු වී  ඇති බව පෙනිණි. ප්‍රාදේශිය ලේකම් සමඟ සාකච්ජාවේදී  බලධරයන් එකඟ වුයේ සමාගමේ වියදමින් නිරියවත්තට  නළ ජලය සපයන බවයි. 

කාණු ක්‍රමවත්ව ඉදිකිරිම ඇතුළු ක්‍රියාමාර්ග වලින්  පරිසරය සුරකිර බවට එකඟවු බවත්  පොරොන්දු වු පරිදි ක්‍රියා කරන්නේ ද යන්න සොයා බලන්නට  ආපදා කළමනාකරණ කමිටුවක් පත් කළ බවත් ප්‍රාදේශිය ලේකම් කියයි.

කම්හල අවට  ගැමියන් අද උද්ඝෝෂණයකට  සුදානම් වෙද්දී මේ සාකච්ජා ඇති විය.

tiner-5 tiner-6 tiner-7 tiner-8 tiner-10

ජායාරූප හා විඩියෝ සිරිමහ බෙල්ලන

 



අදහස් (0)

පානදුර ගිනි පුපුරු නිවයි

මහින සෞදි Thursday, 24 December 2015 09:17 AM

මෙම සමාගම නමක් නැති සමාගමක්ද? (ස)

:       0       0

සිසිර Wednesday, 23 December 2015 04:29 PM

මෙච්චර කලක් බලධාරීන් සිටියේ නින්දේද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 548 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 275 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1075 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site