පානදුර මහ වීදියේ දෙමහල් ගොඩනැගිල්ලක අද අලුයම 3.00 පමණ ඇතිවූ ගින්නකින් වෙළෙඳසලක් ගිනාශ වූ බව පොලීසිය කියයි.
වෙසක් බැලීමට මර්ගයේ ගමන් ගත් අයකු 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට ගින්න ගැන දැනුම් දුන්නේය.
2025 දෙසැම්බර් මස 18
160
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
957
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පානදුර ගින්නක්
වරුණ Monday, 27 May 2013 10:48 AM
සපත්තු කඩයක්නේ මේ හැබැයි පානදුරේ සපත්තු ගිනි ගණන්. ඒවගෙන්ම ගින්න අවිලිලද කොහෙද?(නදී)
මොහමඩ් Monday, 27 May 2013 01:48 PM
දැන් ගිනි ගන්නවා හැමතැනම. ඒ මදිවට ගිනි තියාත් ගන්නවා කට්ටිය. අබුදස්ස කාලේ වෙන වැඩ (නි)
ගනේෂ් Monday, 27 May 2013 02:14 PM
මේක සපත්තු කඩයක් නෙමේ. බයිසිකල් අමතර කොටස් කඩයක්.(නදී)