IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


පානදුර කොරනර්ට උසාවියක් නෑ

පානදුර හදිසි මරණ පරීක්ෂණ සිදු කිරීමට පානදුර රෝහලේ ස්ථිර ස්ථානයක් නැතැයි ද, රෝහල් පොලිසියට ගොස් මරණකරුවන්ගේ ඥාතීන්ගෙන් සාක්කි ගනිද්දී පොලිස් සාමාජිකයන් මිනී කාමරය අසල බංකුවක වාඩි වී ප්‍රකාශ සටහන්කර ගනිතියි ද පානදුර හදිසි මරණ පරීක්ෂක එන් සී කුරුප්පු මහතා කියයි.

 පානදුර රෝහල් අධ්‍යක්ෂ පියල් සමරවීර මහතා පැවසුවේ එවැනි ගැටළුවටත් ඇති බවයි. මේ වසර අවසන් වන්නට පෙර ඊට විසඳුම් ලබා දෙන බව ද සමරවීර මහතා පැවසීය.



අදහස් (0)

පානදුර කොරනර්ට උසාවියක් නෑ

චානක Friday, 01 November 2013 07:55 AM

හෙට අනිද්දට උසාවි වල පුටුත් නැතිවෙයි. (නි)

:       0       0

අජිත් කරුණාරත්න Friday, 01 November 2013 10:51 AM

පානදුර විතරක් නොවෙයි, කොළඹ හදිසි මරණ පරීක්ෂණ කාර්යාලයත් ඉඩ නැහැ. සමහර දවස්වලට මරණ පරීක්ෂණ වලට එන සාක්ෂි කරුවන්ට එළියේ හිටගෙන පැය ගණන් ඉන්න වෙනවා. (ස)

:       0       0

උපාලි Friday, 01 November 2013 12:29 AM

සමහර උසාවිවල වැඩකිඩ බැලුවහම ඒවා නොතිබුනත් මොකද කියල හිතෙනවා. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 618 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 299 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1100 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site