පානදුර වලාන පාළම අසල දී කුඩු පැකට් 400 ක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
310
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
202
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1000
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පානදුරෙත් කුඩු
චමින්ද Tuesday, 12 August 2014 11:26 AM
මට නම් දැන් කුඩු ගැන අහලත් ඇතිවෙලා. ඒවාට, අදහස් ලියලත් ඇතිවෙලා. අපි මොනවා ලිව්වත් වෙනසක් නැහැ. (නි)
සරත් Tuesday, 12 August 2014 12:30 PM
බලධාරීන් නිදි නම් අපේ පොඩි උන් රැකගන්න අපට නීතිය අතට ගැනීමට සිදුවෙයි. (නදී)
රොකී Tuesday, 12 August 2014 01:09 PM
ඔව් චමින්ද, මුළු රටම කුඩේ කුඩු වෙලා යන්න හදනවා වගෙයි! (නි)
සඳරු Wednesday, 13 August 2014 03:18 AM
රට මොනතරම් දියුණු වුණත් අනාගත් පරම්පරාව කුඩුකාරයෝ නම් රෝගීන් නම් වැඩක් නැහැ. (නි)
දේශාන් Tuesday, 12 August 2014 03:32 PM
අපේ පොලිසියට අපගේ ප්‍රණාමය! (නි)
සමීර Wednesday, 13 August 2014 11:38 AM
රටට දෙවි පිහිටයි! (නි)